ඇබෝ ලා හිටපු ගෙයක් වෙන්න ඉඩ තියනවා. එහෙම නැතිනම් ඉතිං ෆෙරල් ඔසී තමයි. ඔරේන්ජ් ලොකුවට ඇබෝ ප්‍රශ්න තියන තැනක් හැටියට කියවෙන්නේත් නැහැ.me wage jara widiyata gewal rent karanne nane. Hithaganna ba. Mata kawadawath ohoma set wela na.
ඇබෝ ලා හිටපු ගෙයක් වෙන්න ඉඩ තියනවා. එහෙම නැතිනම් ඉතිං ෆෙරල් ඔසී තමයි. ඔරේන්ජ් ලොකුවට ඇබෝ ප්‍රශ්න තියන තැනක් හැටියට කියවෙන්නේත් නැහැ.
I am not sure what you mean by //Those offset mortgages always have a higher interest rate than mortgage interest alone//If you have any extra money, do not give it to the bank as your deposit. Keep it in a mortgage interest saver account.
Not always true. Those offset mortgages always have a higher interest rate than mortgage interest alone. That’s how the bank make money. If it’s a situation of rising interests like now all over the world, the discrepancy is more.
Ado meka fb eke thibbada? Link ekak dapanko machan hambunothah next generation india.
![]()
meka 9Gag eke bn thibbeAdo meka fb eke thibbada? Link ekak dapanko machan hambunoth![]()
everyone wants to do like red one but it is not simple. you need so much dedication
everyone wants to do like red one but it is not simple. you need so much dedication
you have to take the risk to find the gold.But is it mandatory?![]()
මේ කමෙන්ට් එක දැක්ක ගමන් එක පාර වැරදි මතයක් ඔලුවට ගියේ, interest only ගෙවන්න කියල වගේ, ඒක නම් කොහොමටවත් හොඳයි කියන්න බැරි දෙයක් unless property flip කරන කෙනෙක් නම් (එහෙම අය ඉන්නෙ අඩුවෙන්)අතට වැඩිපුර මුදලක් ලැබිලා, ඒකෙන් කැපිටල් එක අඩු කලොත් ඒ මුදල අපේ අතින් ඉවත් වෙනවා..
නමුත් MISA (හෝ ඊට සමාන) එකවුන්ට් එකකට ඒ මුදල දැම්මොත්, අපට අවශ්‍ය වෙලාවක ආපහු ගන්න පුළුවන්.
මේ ක්‍රම දෙකේ දීම අපිට පොලිය අඩුවීමෙන් ලැබෙන ප්‍රතිලාභය එක සමානයි. නමුත්, හදිසියකදී ආපසු ගැනීමේ හැකියාව තිබීම අමතර වාසියක්. කැපිටල් එක ගෙව්වොත් ඒ වාසිය නැතිව යනවා.
Ganna puluwan ban, stamp wadinawa extra 7%, total stamp 12% = 7%(foreign stamp)+ 5% (regular)temporary residents lata gewal ganna denneth na, eka dunna nam adugane ungen ena pressure eka nathiwenawa. Depattatama wasiy.
Aussie wala ohoma awulake thibee na ne bungMeka machan kela wenna tahwa hethuwak AIRBNB, godak landlords la unge apartments Airbnb karanwa eka unta lesi waasith athi.... so empty apartments pirila have rent karanne nathi....
Mewata regulations genna oni...mama hithanne USA (Or wena ratak) regulations genawa vacancy tax kiyala...