ඔසු උයනක් සාදාගනිමු

siripala

Member
Oct 10, 2006
2,869
442
0
ඔසු උයනක් සාදාගනිමු

ඔසු උයනක් සාදාගනිමු

kaha.jpg


ඔසු උයනක් යනුඅපට අවශ්‍ය වන ඖෂධීය වටිනාකමකින් යුතු ගස්,වැල්.පඳුරු පැළෑටි , අල වර්ග වැනි දෙයින් පිරුණු බිමකි. මෙම බිමෙහි ක්‍රමවත් ආකාරයටවැවිය යුතුය. ඉඩ තිබෙන ඕනෑම තැනක මෙිවා වගා කල හැකිය.

ඔසු උයනක් සැකසිය හැකි ස්ථාන

§ පාසල්බිම
§ ගෙවත්ත
§ කාර්‍යාලය අවට හ‍ිස් බිම
§ වැට මායිම් තුල
§ වගාබෝග අතර
§ පෝච්චි වල
ඔසු උයනක ඇත් වැදගත් කම
§ වාතය පිරිසිදුව තබා ගැනිම
§ ජල සම්පත පෝෂනය කිරිම
§ සෙවන සැපයීම
§ පාංශුසංරක්ෂණය
§ ආහාර පලතුරු පිරිසිදුව භාවිතයට ගැනිම
ඔසු උයනක් නිර්මානය කිරිමට පෙර සැළකිලිමත් වියයුතු කරුණු
§ සුදුසු බිමක් තෝරා ගැනිම
§ ස්වභාවික ආපදා අඩුවෙන් සිදුවන ස්ථානයක් වීම
§ පහසුවෙන් ලගා විය හැකිවීම
§ ජලය නොරැදෙන ස්ථානයක් වීම
§ ජල පහසුකම් ඇති සාරවත් පසක් වීම
ඔසු බීජයක් තවන් කරන විට
§ වැලි මාධ්‍යක ඖෂධ හෝ දඩු කැබලි සිටුවීම
§ එම පැල ගෙදරදීම අපට සොයා ගත හැකි,ටිං ,පොල් ලෙලි බෝතල්වැනි දෙයක පැල කිරිම
§ වැලි පස් කොම්පොස්ට් සමාන කරමින් කොහුබත් යොදා සාදා ගැනිම
වගාව සාර්ථක වී‍මට නම්
§ වගාවට ගන්නා පැලෑට් නියමිත පරතර වලට අනුව සිටුවීම
§ අරළු, නෙල්ලි, බුළු,වැනි ඖෂධ වල පරතරය අඩි 15ක් පමන වීම
§ වැල් වර්ග වැනි දෑ ලග ලගම සිටුවීම
වගා කල හැකි පැල වර්ග

කොල කැද වලට ගන්නා ඖෂධ
ඔසුපැන් සදහා ගන්නා ඖෂධ
සර්ප විෂ සදහා ගන්නා ඖෂධ
කැඩුම් බිදුම් වලට ගන්නා ඖෂධ
ඖෂධීය වෘක්ෂ
ගොටුකොල
ඉරමුසු
කරපිංචා
දොබ
බුළු
මුගුනුවැන්න
නෙල්ලි
කඩුපහර
කොහෙඹ
කුබුක්
හාත වාරිය
රණවරා
කොහොඹ
බැලතණ
දොබ
කරපිංචා
බෙලි
දිවුල්
අංකෙන්ද
නා
කොහිල
නිරමුල්ලිය
දෙහි
රදලිය
මාදං
කුප්ප වේනිය
අක්කපාන
කහ
මදටිය
මොර
එළබටු
කොත්ත මල්ලි
එකාවේරිය
කැප්පිටියා
බෙලි
කටු අනෝද
පොකුරු වදමල්
සත්සද
හීං උදුපියලිය
සුදුහදුන්
හීං බෝවිටියා
බක්මී
මදුරඅතලා
එරබුදු
තොට්ල
ඖෂධීය වෘක්ෂ
ඖෂධීය පදුරු
ඖෂධීය වැල්
ඖෂධීයපැළෑටි
ඖෂධීය අලවර්ග
අං කෙන්ද
මලිත ‍
හාතවාරිය
රත්නිට්‍රල්
ඉගුරු
ඇබරුල්ල
දෙළුම්
රසකිද
අසමෝදගම්
කහ
අශෝක
ආඩතෝඩ
වෙනිවැල්
හීං මදුරුතලා
හුලංකීරිය
තොටිල
නික
සමන් පිච්ච
බිං කොහොඹ
සීනි අල
අහුං
එඩරු
වැල්පෙනෙර
ඉරිවේරිය
නිල් පුරුක්
ඇක්ටේරියා
රත්මල්
තිප්පිලි
කඩුපහර
දං අල
රත් කෑල
කපු
කටරොඩු
කලාදුරු
ගංසූරිය
හීං අරත්ත
කිරිබදු
එළබටු
 
Last edited:
  • Like
Reactions: D ran