රිප්ලයි කරපු ඔක්කොටම තැන්ක්ස් මචන්ලා, කට්ටිය කියපු ඒවා බලලා ප්ලැන් එක පොඩ්ඩක් වෙනස් කරා,
මෙහෙන් නයිට් මේල් එකේ යනවා, ගිහින් උදේම කිරිගල්පොත්තෙ යනවා, හවස ඒ පැත්තෙ පොඩි විසිට් එකක් දාලා රෑ ඔහියෙ ඉන්නවා.
පහුවදා උදේම යකාගෙ පඩි පෙල පැත්තෙන් බහිනවා කලුපහනට, හවස් වෙද්දි කලුපහන හන්දියට එන්න පුලුවන් වෙයි කියලා හිතනවා
ඒත් තවම ඉන්න තැනක් සෙට් උන් නෑ බන්, නෙට් එකේ තියෙන ගොඩක් නම්බර්ස් වලට කොල් කරලා බලුවා, ලොන්ග් වීකෙන්ඩ් නිසා ඔක්කොම වගේ බුක් වෙලා