ඔහුට ආදරය කරන්න- FOR GIRLS
TRY TO BE A GOOD GIRL FRIEND ...ME DEWAL OYALA DANNAWA ATHI ...ETH SAMAHARA WELAWATA API ME DEWAL GANA WADIYA HITHANNE NA...
ඔහුට ආදරය කරන්න..

ඔහුට කිසි විට බොරු නොකරන්න
නිතරම ඔහුට අවංක වන්න
ඔහුට කතා කරන්න ඉඩ හරින්න ...ඔහු ඒ වචන කරන්නේ ඔහුගේ හිතේ තියන දෙයයි ...ඔහු කියන දේට හොදින් සවන් දෙන්න .එය ඔහු ඔබෙන් බලාපොරොත්තු වේ

ඔහුට ගරු කරන්න...එය තම හදවතින්ම කල යුතු දෙයකි...මන් ද මේ ලොව කොපමණ ගැහැණු ළමුන් සිටියද ඔහුගේ පෙම්වතිය ලෙස ඔහු තෝරාගෙන ඇත්තේ ඔබ වයි ..
ඔහු තුල හොද ආත්ම විශ්වාසයක් ගොඩ නගා ගැනීමට උදව් වන්න...ඔබගේ හදවතින්ම එන එකම එක අවංක වචනයකින් මෙය කල හැක.

ඔහු සමග සතුටින් සිටින්න...ඇතැම් විට ඔහු එන්නේ රැකියා කරන ස්ථානයේ ඇති අදික පීඩනයකින් මුළු දවසක්ම ගෙවා දැමීමෙන් පසුව වෙන්න පුළුවනි...මෙවන් අවස්ථාවක ඔබේ සිනා මුසු මුහුණ ඔහු බලාපොරොත්තු වේ
නිතරම ඔබ ඔහුගේ හොදම යාළුවා වීමට උත්සහ කරන්න...එයින් ඔබට ඔහුව වඩා හොදින් හදුනා ගැනීමට හැකි වෙයි

ඔහුගේ අම්මා සහ තාත්තා යනු ඔබගේත් අම්මා සහ තාත්තා බව හොදින් මතක තබා ගන්න
ඔහුගේ පවුලේ අය හා සමීප වන්න ..
කිසිවිට ඔහු අභිබවා නොයන්න..ඔබ ගැහැණු ළමයෙකු බව මතක තබා ගන්න...ඔහු ඔබෙන් බලාපොරොත්තු වන්නේ ආදරය සහ මෘදු බව මිස දැඩි බව නොවේ
සමාජය ඉදිරියේ ඔහුගේ ගෞරවය ගැන ඔබටත් වගකීමක් තිබේ...සමාජය ඉදිරියේ ඔබ හැසිරෙන විදිය. කතා බහ කරන විදිය , අදින පළදින විදිය ඔහුගේ ගෞරවයට බලපායි. එබැවින් ඔබ බුද්ධිමත් වන්න
ඔබ ඔහු ඉදිරියේ ඔබ ලෙසම හැසිරෙන්න...ඔහු මොනවා හරි හිතයි කියල ඔබේ ඇත්ත තත්වය සගවගන්න එපා..එයින් ඔහුට ඔබ ගැන වැරදි වැටහීම් ඇති වේ..එබැවින් ඔබ ඔබම වෙන්න

ඔහුව surprise කරන්න....
එය ඔබට ඉතාමත් නිර්මාණශීලිව සුන්දරව කල හැක...එයින් ඔබ දෙදෙනාගේම සබදතාවය වැඩි වේ...
ඔහු සමග කාලය ගත කිරීමට ලස්සන සුන්දර ස්ථාන වෙත යන්න උත්සහ කරන්න...මුහුදු වෙරල , උද්‍යාන ..ආදී ලස්සන ස්ථාන වෙත යන්න...මෙය බොහෝ විට ප්‍රයෝගික නොවේ...ස්ථානය කුමක් වුවත් ඔබ එය සුන්දර කර ගන්න ..නමුත් මෙයින් ඇති වෙන අත්දැකීම් පසු කාලීනව ප්‍රබල මතක සටහන් බවට පත්වේ...ඔබ ඔහුගේම පෙම්වතිය වන්න...ඔහුගේ ජීවිතය ලස්සන කරන්න..ඔහුගේ මතක පොතේ ඔබ කතා නායිකාව වන්න..ඔහුගේ හදවත ඔබේම කරගන්න...එය ඔබට කරන්න පුළුවන්...

TRY TO BE A GOOD GIRL FRIEND ...ME DEWAL OYALA DANNAWA ATHI ...ETH SAMAHARA WELAWATA API ME DEWAL GANA WADIYA HITHANNE NA...
ඔහුට ආදරය කරන්න..

ඔහුට කිසි විට බොරු නොකරන්න

නිතරම ඔහුට අවංක වන්න

ඔහුට කතා කරන්න ඉඩ හරින්න ...ඔහු ඒ වචන කරන්නේ ඔහුගේ හිතේ තියන දෙයයි ...ඔහු කියන දේට හොදින් සවන් දෙන්න .එය ඔහු ඔබෙන් බලාපොරොත්තු වේ

ඔහුට ගරු කරන්න...එය තම හදවතින්ම කල යුතු දෙයකි...මන් ද මේ ලොව කොපමණ ගැහැණු ළමුන් සිටියද ඔහුගේ පෙම්වතිය ලෙස ඔහු තෝරාගෙන ඇත්තේ ඔබ වයි ..

ඔහු තුල හොද ආත්ම විශ්වාසයක් ගොඩ නගා ගැනීමට උදව් වන්න...ඔබගේ හදවතින්ම එන එකම එක අවංක වචනයකින් මෙය කල හැක.

ඔහු සමග සතුටින් සිටින්න...ඇතැම් විට ඔහු එන්නේ රැකියා කරන ස්ථානයේ ඇති අදික පීඩනයකින් මුළු දවසක්ම ගෙවා දැමීමෙන් පසුව වෙන්න පුළුවනි...මෙවන් අවස්ථාවක ඔබේ සිනා මුසු මුහුණ ඔහු බලාපොරොත්තු වේ

නිතරම ඔබ ඔහුගේ හොදම යාළුවා වීමට උත්සහ කරන්න...එයින් ඔබට ඔහුව වඩා හොදින් හදුනා ගැනීමට හැකි වෙයි

ඔහුගේ අම්මා සහ තාත්තා යනු ඔබගේත් අම්මා සහ තාත්තා බව හොදින් මතක තබා ගන්න

ඔහුගේ පවුලේ අය හා සමීප වන්න ..

කිසිවිට ඔහු අභිබවා නොයන්න..ඔබ ගැහැණු ළමයෙකු බව මතක තබා ගන්න...ඔහු ඔබෙන් බලාපොරොත්තු වන්නේ ආදරය සහ මෘදු බව මිස දැඩි බව නොවේ

සමාජය ඉදිරියේ ඔහුගේ ගෞරවය ගැන ඔබටත් වගකීමක් තිබේ...සමාජය ඉදිරියේ ඔබ හැසිරෙන විදිය. කතා බහ කරන විදිය , අදින පළදින විදිය ඔහුගේ ගෞරවයට බලපායි. එබැවින් ඔබ බුද්ධිමත් වන්න

ඔබ ඔහු ඉදිරියේ ඔබ ලෙසම හැසිරෙන්න...ඔහු මොනවා හරි හිතයි කියල ඔබේ ඇත්ත තත්වය සගවගන්න එපා..එයින් ඔහුට ඔබ ගැන වැරදි වැටහීම් ඇති වේ..එබැවින් ඔබ ඔබම වෙන්න

ඔහුව surprise කරන්න....
එය ඔබට ඉතාමත් නිර්මාණශීලිව සුන්දරව කල හැක...එයින් ඔබ දෙදෙනාගේම සබදතාවය වැඩි වේ...ඔහු සමග කාලය ගත කිරීමට ලස්සන සුන්දර ස්ථාන වෙත යන්න උත්සහ කරන්න...මුහුදු වෙරල , උද්‍යාන ..ආදී ලස්සන ස්ථාන වෙත යන්න...මෙය බොහෝ විට ප්‍රයෝගික නොවේ...ස්ථානය කුමක් වුවත් ඔබ එය සුන්දර කර ගන්න ..නමුත් මෙයින් ඇති වෙන අත්දැකීම් පසු කාලීනව ප්‍රබල මතක සටහන් බවට පත්වේ...ඔබ ඔහුගේම පෙම්වතිය වන්න...ඔහුගේ ජීවිතය ලස්සන කරන්න..ඔහුගේ මතක පොතේ ඔබ කතා නායිකාව වන්න..ඔහුගේ හදවත ඔබේම කරගන්න...එය ඔබට කරන්න පුළුවන්...

Last edited: