

ඔහු සමග සතුටින් සිටින්න...ඇතැම් විට ඔහු එන්නේ රැකියා කරන ස්ථානයේ ඇති අදික පීඩනයකින් මුළු දවසක්ම ගෙවා දැමීමෙන් පසුව වෙන්න පුළුවනි...මෙවන් අවස්ථාවක ඔබේ සිනා මුසු මුහුණ ඔහු බලාපොරොත්තු වේ![]()

කෙල්ලෝ ඇත්තටම අපිට ආදරේද ?
මොන පිස්සුද මචන්. කෙල්ලෝ කියන්නේ මහ අමුතු ජාතියක්. සල්ලි, බලය තියෙනකන් විතරඉ උන්ගේ ආදරය.

nice post sis. so true..mewa hamoma wenuwen karanna ba.eth e kapaweema denna watina apita e widiyatama adare karana ekkenek labunama eya wenuwen me hamadema denna puluwan godak sathutin.that's my experience..adare nokara e feeling eka therum ganna ba.![]()



ගෑනු කියන්නේ මහ ජරා ජාතියක්...
මට නම් දෑන් ඕකුන් එප වෙල තියෙන්නේ....
න0ගී ඔයා කියන විදියේ අය දෑන් මෙහෙ නෑ...උන් එක්කො බෑදල....නෑත්තම් මෑරිල...
දෑන් ඉන්න කෙල්ලොන්ට ඔනි හොදට කෑම ( මෙහෙම කියන්වට මට සමා වෙන්න) .... උන් දන්නේ නෑ .... ආදෙර් ගෑන....




මෙහෙම අය සුරංගනා කතාවලවත් දැන් නැහැ
Ai neththe,,,,, thama thiyenawa...
e wage girls la nehe kiyalada oya kiyanne.... eka weradi wetaheemak,,,
