ඔහුට ආදරය කරන්න- FOR GIRLS

ChootyKuku

Member
Dec 24, 2010
344
27
0
ඔහු සමග සතුටින් සිටින්න...ඇතැම් විට ඔහු එන්නේ රැකියා කරන ස්ථානයේ ඇති අදික පීඩනයකින් මුළු දවසක්ම ගෙවා දැමීමෙන් පසුව වෙන්න පුළුවනි...මෙවන් අවස්ථාවක ඔබේ සිනා මුසු මුහුණ ඔහු බලාපොරොත්තු වේ :love:

True True True True True True True True
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කෙල්ලෝ ඇත්තටම අපිට ආදරේද ?
    මොන පිස්සුද මචන්. කෙල්ලෝ කියන්නේ මහ අමුතු ජාතියක්. සල්ලි, බලය තියෙනකන් විතරඉ උන්ගේ ආදරය.
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    nice post sis. so true..mewa hamoma wenuwen karanna ba.eth e kapaweema denna watina apita e widiyatama adare karana ekkenek labunama eya wenuwen me hamadema denna puluwan godak sathutin.that's my experience..adare nokara e feeling eka therum ganna ba. :D
     
    Last edited:

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    කෙල්ලෝ ඇත්තටම අපිට ආදරේද ?
    මොන පිස්සුද මචන්. කෙල්ලෝ කියන්නේ මහ අමුතු ජාතියක්. සල්ලි, බලය තියෙනකන් විතරඉ උන්ගේ ආදරය.

    no...u see carefully...there so many girls who respect to the love with out hoping any other narrow advantages like money and power...the thing is they can't be identified at once...u jst try to find..definitely u will get...:)
     
    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    nice post sis. so true..mewa hamoma wenuwen karanna ba.eth e kapaweema denna watina apita e widiyatama adare karana ekkenek labunama eya wenuwen me hamadema denna puluwan godak sathutin.that's my experience..adare nokara e feeling eka therum ganna ba. :D

    yes..api mehema hodin inna kota boyslath ewage hodata inna dana ganna one...:yes::D:)
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    ගෑනු කියන්නේ මහ ජරා ජාතියක්...:angry::angry::angry::angry::angry:
    මට නම් දෑන් ඕකුන් එප වෙල තියෙන්නේ.... :no:
    න0ගී ඔයා කියන විදියේ අය දෑන් මෙහෙ නෑ...උන් එක්කො බෑදල....නෑත්තම් මෑරිල...

    දෑන් ඉන්න කෙල්ලොන්ට ඔනි හොදට කෑම ( මෙහෙම කියන්වට මට සමා වෙන්න) .... උන් දන්නේ නෑ .... ආදෙර් ගෑන....

    ade mage boat ake thawa kattiya innawane...!:shocked::shocked:

    api kawada goda yaida meken..!:(:(