ඔහු දෙවියකුද ?

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔහු දෙවියකුද ?
    දෙවියන්ගේ අරුම පුදුම කැමැත්ත අනේ මන්දා ලෝකෙට ආගමක් කියලා එකක් එන්නේ මිනිසූන්ගේ ජිවිත යහපත් කරන්න නෙවේද ?
    එනම් සියලු මිනිසුන්ට කරදරයක් නොවන අයුරින් තමන්ගේ ජීවිතය කියා දීමට නොවේද,කෙසේ නමුත් දෙවියන්ගේ කැමැත්ත තවත් කෙනෙකුට ගලක් ගසා මැරීම නම් .
    එම දේවින්ගේ මිනිසුන්ට වෙන සේවය කුමක්ද යන්න සොයා බැලිය යුතුය අනෙක නම් .
    මිනිසුන් තුල තිබෙන වරදට සමාව දීමේ ගුණය දෙවියන් තුල නොමැත එසේ ඇතිනම් ,වරදක් කර එය නිවැරදි කරගැනීමට අවස්ථාවක් නොදී ජිවිතයෙන් සමුගන්නට සැලැස්වීම දෙවත්වයද ?
    දෙවියන්ගේ කැමැත්තට සියල්ල සිදුවේනම් ,ඇය හෝ ඔහු කල වැරද්ද දෙවියන්ගේ කැමැත්තට සිදුවූවක් නොවේද ?
    එසේ නම් දෙවැන්නත් දෙවියන්ගේ කැමත්තනම් එක් අයකුගේ වරදකට පවුලක් අහිමි කොට ,දරුවන්ට මවද පියාද නැති කිරීම දෙවියන්ගේ කැමැත්තද ?
    එසේනම් දෙවියන් ,කෙනෙකුගේ කදුළු ඉදිරියේ සතුටු වන්නෙක් විය යුතුය .
    කෙනකු ගල් පහරින් අවසන් හුස්ම පොද අනෙක් විද දුක් කම් කටොලු මැද වාතලයට මුදවා හැරීමට ඉඩ සැලැස්වීම දෙවියන්ගේ කැමැත්තද ? එසේනම් කුමන ආකාරයේ දෙවියෙකුද යන්න විමසීම පාපයක්ද ?


    ආගම් වාදයක් හෝ ජාති වාදයක් නොමැත .නිදසේ ගලා ආ සිතුවිලි දාමයකි

    දෙවියන්ගේ කැමැත්ත ගල් ගසා කෙනෙකු මැරීම නම්
    දෙවියන්ට මුල්ම ගල ගැසීමට මමද දෙවරක් නොසිතමි
     
    Last edited:
    • Like
    Reactions: LazyLizard

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Goat+fuck+prayer+dirka+allah_b3e29a_3791085.jpg
     

    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0


    1421200445103.jpg

    wahinawada macho me dawas wala walimada paththe?? office niwadu labunoth badulla patte yanna hithai:love::D:yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආගමික සංකල්ප පසු කාලයකදී ම්ලේච්ච්යන් අතට පත්වීම හා මෝඩයන් විසින් ඒවා තමුන්ගේ වාසියට හරවා ගැනීම ඔඩු දුවපු තැනක් තමයි ඉස්ලාම් කියන්නේ\
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔතන යක්ෂයෙක් දෙවියෙක් විදිහට වරදවා වටහා ගැනීමක් තියෙන්නේ! :yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    දෙවියන්ගේ කැමැත්ත ගල් ගසා කෙනෙකු මැරීම නම්
    දෙවියන්ට මුල්ම ගල ගැසීමට මමද දෙවරක් නොසිතමි

    Last edited by hacker T; Today at 05:53 PM.

    :yes::yes::yes:

    11.gif


    මෙහෙම දෙයියෝ නැ එහෙම ඉන්නවා කියනවනම් උ තමයි දෙයියන්ට අපහාස කරන්නේ .මෙහෙම ලේවලට කැමති උන්ට කියන්නේ යක්කු කියල මිසක් දෙයියෝ කියාලා නෙමේ ...:cool: