දෙමලු එහෙන් ඉදගෙන කෙලිනවා.තම්බියා විල්පත්තුව විනාශ කරනවා.එහෙන් බඩු මිල වැඩි වෙනවා.කිසිම සංවර්ධනයක් නැ.මන්තිරැ කඩනවා.පතාලේ අයේ වැඩ පටන් අරගෙන.airlanka එක private කොරන්න යනවා.කොහොමද අතල් එක.යන්කෝ තව ඉස්සරහට...


pennapanko proof?? ape tatta 20 years weda yakoo ... apiwat danne tama ahema deyak... uba nam maraii.. matat my3 penna be.. et ahema kyala boru news yawanna epa machanදෙමලු එහෙන් ඉදගෙන කෙලිනවා.තම්බියා විල්පත්තුව විනාශ කරනවා.එහෙන් බඩු මිල වැඩි වෙනවා.කිසිම සංවර්ධනයක් නැ.මන්තිරැ කඩනවා.පතාලේ අයේ වැඩ පටන් අරගෙන.airlanka එක private කොරන්න යනවා.කොහොමද අතල් එක.යන්කෝ තව ඉස්සරහට...
හමුදා කඳවුරකට කඩා පනින්න අපට කාගෙන්වත් අවසර ඕන නෑ..- සම්බන්ධන්..
හමුදා කඳවරකට ඇතුළු වීමට තමනට කිසිදු පූර්ව අවසරයක් ලබාගැනීමේ උවමනාවක් නැති බව විපක්ෂ නායක හා දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.
පරවිපච්චාන් එමුදා බලඇණි මූලස්ථානයට පසුගිය 16 වනදා බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් විමසීමේදී ඔහු කියා ඇත්තේ ඒ ගැන වැඩිදුරටත් කථා කිරීමට තමනට කිසිදු උවමනාවක් නැති බවයි.
අදාල කඳවුර පවත්වගෙන යන්නේ දෙමළ ජනතාවගේ මුල් ඉඩම්වල යයි කියමින් පසුගිය 16 වනදා දෙමළ සන්ධාන නායකයා ඇතුළු පිරික් හමුදා මූලස්ථානය වෙත කඩා පැන්නේ යයි කිලිනොච්චි ආඥාපතිවරයා විසින් මේ වන විට පොලීසියේ පැමිණිලි කර තිබේ.






පොnන සිරිසේන මරන්න ආපු කොටියා එළියේ... අපේ SF කොල්ලෝ හිරේ ඉදන් දුක් විදිනවා..මරුසිරා;20057483 said:සිහලුන්ගේ අවසානේ ..එතකන් ආතල් ගමු
රත්වන තුරු කකුළුවා දිය සැලියේ සැපයක් යයි කකුළුවා දිය කෙලියේ
ඕක සිංහලුන්ට නම් හරියටම හරි
අපරාදේ විසිදාහක් විතර අහිංසක කොල්ලොන්ගේ ජීවිත ...
ආයේ කීදාහක් බිල්ලට දෙන්නද දන්නේ නැහැ පොන්න මිනීමරු පොනිල හදන්නේ
මු නම් ජාතියේ ජම්මාන්තර වයිරක් කාරයෙක්