ඔහු_තවමත්_සිරගෙදරය

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක පත්තෙරේ නේද දාල තියෙන්නේ... එතුමා දකි....:)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මෛත්‍රී පාලනයේ කොහේද බන් මහත්වරු?
    ඉන්න තරමක් ඉන්නේ පඹයොයි,නපුන්සකයොයි, පිම්පියොයි.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    රණ විරුවෝ කියන්නේ තුවක්කුවක් තිබ්බ පලියට අනින්සක ඒ ලෙවල් කරපු කොල්ලොන්ට වෙඩි තියන සත්තු නෙවෙයි. රටක් නීතියක තියෙනවා-ඒ නීතිය රණ් විරුවෙක් කියලා වෙනස් නොවෙන බව මතක තබා ගැනීම නාමල් බේබි ඇතුලු සියල්ලනට ගුණදායකය.
     
    • Like
    Reactions: slrohan

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    දෙමලු එහෙන් ඉදගෙන කෙලිනවා.තම්බියා විල්පත්තුව විනාශ කරනවා.එහෙන් බඩු මිල වැඩි වෙනවා.කිසිම සංවර්ධනයක් නැ.මන්තිරැ කඩනවා.පතාලේ අයේ වැඩ පටන් අරගෙන.airlanka එක private කොරන්න යනවා.කොහොමද අතල් එක.යන්කෝ තව ඉස්සරහට...
     

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    දෙමලු එහෙන් ඉදගෙන කෙලිනවා.තම්බියා විල්පත්තුව විනාශ කරනවා.එහෙන් බඩු මිල වැඩි වෙනවා.කිසිම සංවර්ධනයක් නැ.මන්තිරැ කඩනවා.පතාලේ අයේ වැඩ පටන් අරගෙන.airlanka එක private කොරන්න යනවා.කොහොමද අතල් එක.යන්කෝ තව ඉස්සරහට...



    airlanka private karanna yanawa :rofl::rofl::rofl: pennapanko proof?? ape tatta 20 years weda yakoo ... apiwat danne tama ahema deyak... uba nam maraii.. matat my3 penna be.. et ahema kyala boru news yawanna epa machan
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    my3 තාත්තා ඇයි බං සරමේ පිහිදුවේ නැත්තේ.ඔය පොන්න හුත්තිගේ පුතාට හෙනම ගහපිය
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    දෙමලු එහෙන් ඉදගෙන කෙලිනවා.තම්බියා විල්පත්තුව විනාශ කරනවා.එහෙන් බඩු මිල වැඩි වෙනවා.කිසිම සංවර්ධනයක් නැ.මන්තිරැ කඩනවා.පතාලේ අයේ වැඩ පටන් අරගෙන.airlanka එක private කොරන්න යනවා.කොහොමද අතල් එක.යන්කෝ තව ඉස්සරහට...

    ඔය කියල තියෙන ටිකනම් වැරදියි තමයි හැබැයි Air Lanka (Sri Lankan ) private කරනවනම් ඒක හොඳයි.පාඩු පිට ආන්ඩුවෙන් කරනවට වඩා ගොඩක් හොඳ වැඩක් .කොහොමත් ඉස්සර emirates එකෙන් කරනකොට ඕකෙ හොඳට ලාභ තිබුන .එහෙම එකක් ආපහු ආන්ඩුවට අරන් තමයි මේ තත්වෙට විනාස කරල තියෙන්නෙ.ආන්ඩුවට ගන්න හෙතුවත් ඉතින් දන්න උන් දන්නව හිටපු VIP පුද්ගලයෙක්ට සීට් එකක් දුන්නෙ නෑ කියල ඒ තරහටනෙ ගත්තෙ. එදා ඉඳන් පාඩුයි. SRI LANKAN එකට තියෙන DESTINATION ගාන මදි ලාභ ලබන්න පුලුවන් ඒව අඩුයි එත් EMIRATES වගේ එකකට දුන්නනම් උන්ට තියෙන PROFITABLE DESTINATION එක්ක ඔකෙන් ලාභ ගන්න පුලුවන්.

    ඕක දෙනකොට දූශන වන්චා වෙන්න පුලුවන්, තව ප්‍රශ්න එන්න පුලුවන් ඒවා නොසලකා PRIVATE කිරීම සම්භන්ධව පමනක් ඉහත අදහස දක්වා ඇති බවද PRIVATE කිරීමේ වාසි මෙන්ම අවාසිද ඇති බව මා හොඳින් දනිමි. ඒවා නොසලකා වැඩියෙන් වාසි ඇත්තෙ PRIVATE කිරීමෙන් නිසා ඒ පිලිබඳව පමනක් අදහස් දක්වා ඇත.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,368
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    හමුදා කඳවුරකට කඩා පනින්න අපට කාගෙන්වත් අවසර ඕන නෑ..- සම්බන්ධන්..

    හමුදා කඳවරකට ඇතුළු වීමට තමනට කිසිදු පූර්ව අවසරයක් ලබාගැනීමේ උවමනාවක් නැති බව විපක්‍ෂ නායක හා දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.

    පරවිපච්චාන් එමුදා බලඇණි මූලස්ථානයට පසුගිය 16 වනදා බලහත්කාරයෙන් ඇතුළුවීම සම්බන්ධයෙන් විමසීමේදී ඔහු කියා ඇත්තේ ඒ ගැන වැඩිදුරටත් කථා කිරීමට තමනට කිසිදු උවමනාවක් නැති බවයි.

    අදාල කඳවුර පවත්වගෙන යන්නේ දෙමළ ජනතාවගේ මුල් ඉඩම්වල යයි කියමින් පසුගිය 16 වනදා දෙමළ සන්ධාන නායකයා ඇතුළු පිරික් හමුදා මූලස්ථානය වෙත කඩා පැන්නේ යයි කිලිනොච්චි ආඥාපතිවරයා විසින් මේ වන විට පොලීසියේ පැමිණිලි කර තිබේ.​


    ඔන්න ඔහොමයි වෙන්නේ.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වෙනස නම් උපරිමයි..බෙදුම් වාදය යලි හිස ඔසවයි
    යාපනය කච්චේරිය ඉදිරිපිට අද 25/04/2016 පෙ.ව 11.00 ට ගල් ගසා පොඩි කරන ලද බස් ‍රථය......සනීපද කට්ටියට?

    Visa නැතුව Jaffna ගියොත් වෙන දේ පේනවනේ?



    13062301_498006383719593_7453110034994530685_n.jpg
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සිහලුන්ගේ අවසානේ ..එතකන් ආතල් ගමු

    රත්වන තුරු කකුළුවා දිය සැලියේ සැපයක් යයි කකුළුවා දිය කෙලියේ

    ඕක සිංහලුන්ට නම් හරියටම හරි :dull:

    අපරාදේ විසිදාහක් විතර අහිංසක කොල්ලොන්ගේ ජීවිත ...:no::growl::angry:

    ආයේ කීදාහක් බිල්ලට දෙන්නද දන්නේ නැහැ පොන්න මිනීමරු පොනිල හදන්නේ :dull:
    මු නම් ජාතියේ ජම්මාන්තර වයිරක් කාරයෙක් :dull:
     
    • Like
    Reactions: funkyguy89

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මරුසිරා;20057483 said:
    සිහලුන්ගේ අවසානේ ..එතකන් ආතල් ගමු

    රත්වන තුරු කකුළුවා දිය සැලියේ සැපයක් යයි කකුළුවා දිය කෙලියේ

    ඕක සිංහලුන්ට නම් හරියටම හරි :dull:

    අපරාදේ විසිදාහක් විතර අහිංසක කොල්ලොන්ගේ ජීවිත ...:no::growl::angry:

    ආයේ කීදාහක් බිල්ලට දෙන්නද දන්නේ නැහැ පොන්න මිනීමරු පොනිල හදන්නේ :dull:
    මු නම් ජාතියේ ජම්මාන්තර වයිරක් කාරයෙක් :dull:
    පොnන සිරිසේන මරන්න ආපු කොටියා එළියේ... අපේ SF කොල්ලෝ හිරේ ඉදන් දුක් විදිනවා..
    පොන්සිරාට චන්දෙ දුන්න ලක්ෂ 62 ක් වූ පාහරයින්ට සාප වෙන්න ඕනේ...
     

    Similar threads