ඔහු_තාත්තා නම් විය

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ඔහු_තාත්තා නම් විය

    ඇයි ලංකාවේ TV චැනල් වලට බැරි මෙන්න මේ වගේ වීඩියෝ ටිකක් හදලා දාන්න.දැන් කාලෙ ළමයින්ට ඕන මෙන්න මේ වගේ ඒවා.අපේ TV චැනල් වල උන් දාන්නේ කිසිම හරයක් නැති, තියෙන මනුස්සකමත් නැති වෙන ප්‍රෝග්‍රෑම්.:(

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    ඇයි ලංකාවේ TV චැනල් වලට බැරි මෙන්න මේ වගේ වීඩියෝ ටිකක් හදලා දාන්න.දැන් කාලෙ ළමයින්ට ඕන මෙන්න මේ වගේ ඒවා.අපේ TV චැනල් වල උන් දාන්නේ කිසිම හරයක් නැති, තියෙන මනුස්සකමත් නැති වෙන ප්‍රෝග්‍රෑම්.:(
    ටීවී බලන එක නවත්තන්න ඉන්නේ මචං. දැන් වුනත් නිවුස් විතරයි බලන්නෙ. ටලි නාට්‍ය මෙලෝ වැඩකට නැති මගුල්. වටිනාකමක් ඇති වැඩසටහනක් තියෙන්න එහෙමත් චැනල් එකක, බොහොම කළාතුරකින්.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේවා දාල මිනිස්සුන්ව ලීඩ් කරන්න නෙමේ අපේ මාද්‍ය කාරයන්ට ඕන. උනාට ඕන සිරස රන් දෙපැය වගේ මෙලෝ රහක් නැති ඉන්දියන් කුණු ගොඩවල් ගෙනල්ල මිනිස්සුන්ව අතරමන් කරන්න. ඒක කරන එක ලේසියි මේ වගේ ක්‍රියේටිව් දෙයක් කරනවට වැඩිය.
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    මේවා දාල මිනිස්සුන්ව ලීඩ් කරන්න නෙමේ අපේ මාද්‍ය කාරයන්ට ඕන. උනාට ඕන සිරස රන් දෙපැය වගේ මෙලෝ රහක් නැති ඉන්දියන් කුණු ගොඩවල් ගෙනල්ල මිනිස්සුන්ව අතරමන් කරන්න. ඒක කරන එක ලේසියි මේ වගේ ක්‍රියේටිව් දෙයක් කරනවට වැඩිය.

    :yes:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කොච්චර ආදර්ශමත් කතාවක්ද ? අපේ රටෙ නම් මේවගේ එකක් හැදෙනවා තියා පිටරට එකක්වත් අපේ චැනල් එකක පෙන්නුවොත් ඉර අනිත්පැත්තෙන් පායයි.