ඔහේ ඇවිදන් යමු ද ....

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
ඔහේ ඇවිදන් යමු ද ....

හෙමින් හෙමින් ...
දවස් ගෙවෙනකල් ....
ඉවසන් ඉදලා ...
බලන් හිටියේ ....
අද දවස එනකල් ...
වෙලාව ඉක්මනට යන්නේ....
මේ වෙලාවට ම ද ? ....
ආඉත් මේ වගේ ...
කවදා ද ..... ???
අනේ තව ටිකක් අපි ...
ඔහේ ඇවිදන් යමු ද ....

sea coup.jpeg