ඔහොම යන්, ඔහොම යන් !!
පහුගිය දවස් ටිකේ කට්ටිය දිල්ශාන්ටයි, සංගක්කාරටයි හොදටම බැන්නා...පත්තර වලින් උනත් එහෙම නෑ කියන්න බෑ..ඒත් උන්දෙන්නා ඒකට උත්තර දුන්නේ පිත්තෙන්මයි.ලංකාවෙ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මම කැමතිම ලක්ෂනය තමයි මේක.උන් බනින උන්ට උත්තර දෙන්නේ වැඩ පෙන්නලාමයි.එළකිරි කොල්ලනේ, එළකිරි...ඔහොම යන් !!