ඔළුවට තොපියක් දාපු

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    පුලුවන් බන්. පැස්ටෆාරියන් රිලිජන් එකේ එකෙක් කොරහක් ඔලුවෙ නවන් ගත්ත ෆොටෝ එකක් එක්ක Id එක අරන් තිබ්බ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,279
    29,998
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    අපරාදේ මටත් කව්බෝයි හැට් එකක් දාල ෆොටෝ එකක් ගන්න තිබුනා :(:(

    giphy.gif

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    පුලුවන් බන්. පැස්ටෆාරියන් රිලිජන් එකේ එකෙක් කොරහක් ඔලුවෙ නවන් ගත්ත ෆොටෝ එකක් එක්ක Id එක අරන් තිබ්බ.

    azlicense.jpg
    :yes::yes::yes:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    32754-rishad-badurdeen852959724.jpg

    තොප්පි දාන්න පුලුවනම් තම්බි ෆොන්ස්ලා තොප්පි දැම්මට කරන්න දෙයක් නෑ...... මම හිතුවේ බෑ කියලා. :baffled::baffled:

    දැන් බැහැ මචං. ගන්න ෆොටෝ ස්ටූඩියෝ එකෙන් ඔන්ලයින් කෙලින්ම හැදුනුම්පත් දෙපාර්තමේන්තුවට යවනවා. සිස්ටම් එකෙන් රිජෙක්ට් කරනවා ප්‍රමිතියට නැති ඒවා. මේ ඉස්සර ගහපු අයිඩින්ටි බං. ඒ කාලේ ඕන පුකක් වම් කන පේනවනම්. අයිඩින්ට් ලොක්කෙක් හොර අයිඩින්ටි ගහපු සීන් එකකට තාම හිරේ.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,279
    29,998
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් බැහැ මචං. ගන්න ෆොටෝ ස්ටූඩියෝ එකෙන් ඔන්ලයින් කෙලින්ම හැදුනුම්පත් දෙපාර්තමේන්තුවට යවනවා. සිස්ටම් එකෙන් රිජෙක්ට් කරනවා ප්‍රමිතියට නැති ඒවා. මේ ඉස්සර ගහපු අයිඩින්ටි බං. ඒ කාලේ ඕන පුකක් වම් කන පේනවනම්. අයිඩින්ට් ලොක්කෙක් හොර අයිඩින්ටි ගහපු සීන් එකකට තාම හිරේ.

    එකෙන්ම. මට මළටමයි මේ ත්‍රෙඩ් එක දැම්මේ. මේ ෆකයින්ට වෙනින් නීතියක්, රටේ බහුතරේට තව නීතියක්. මොකා ආවත් මේකනං මහ ෆොන්න සංස්කෘතියක්

    :cool:++
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    32754-rishad-badurdeen852959724.jpg

    තොප්පි දාන්න පුලුවනම් තම්බි ෆොන්ස්ලා තොප්පි දැම්මට කරන්න දෙයක් නෑ...... මම හිතුවේ බෑ කියලා. :baffled::baffled:

    දැන් බැහැ මචං. ගන්න ෆොටෝ ස්ටූඩියෝ එකෙන් ඔන්ලයින් කෙලින්ම හැදුනුම්පත් දෙපාර්තමේන්තුවට යවනවා. සිස්ටම් එකෙන් රිජෙක්ට් කරනවා ප්‍රමිතියට නැති ඒවා. මේ ඉස්සර ගහපු අයිඩින්ටි බං. ඒ කාලේ ඕන පුකක් වම් කන පේනවනම්. අයිඩින්ට් ලොක්කෙක් හොර අයිඩින්ටි ගහපු සීන් එකකට තාම හිරේ.

    මේ පොටෝ එකේ තියෙන්නෙ අලුත් අයිඩෙන්ටි බචං .
    ඒ කියන්නෙ තාම මෙහෙම ගහනවා .:yes::yes::yes: