ඔළුවට තොපියක් දාපු
මචන්ලා අපිට ඔළුවට තොපියක් දාපු ෆොටෝ එකක් එක්ක ජාතික හැඳුනුම්පතක් හදාගන්න පුලුවන්ද?

පුලුවන් බන්. පැස්ටෆාරියන් රිලිජන් එකේ එකෙක් කොරහක් ඔලුවෙ නවන් ගත්ත ෆොටෝ එකක් එක්ක Id එක අරන් තිබ්බ.

![]()
තොප්පි දාන්න පුලුවනම් තම්බි ෆොන්ස්ලා තොප්පි දැම්මට කරන්න දෙයක් නෑ...... මම හිතුවේ බෑ කියලා.![]()
දැන් බැහැ මචං. ගන්න ෆොටෝ ස්ටූඩියෝ එකෙන් ඔන්ලයින් කෙලින්ම හැදුනුම්පත් දෙපාර්තමේන්තුවට යවනවා. සිස්ටම් එකෙන් රිජෙක්ට් කරනවා ප්රමිතියට නැති ඒවා. මේ ඉස්සර ගහපු අයිඩින්ටි බං. ඒ කාලේ ඕන පුකක් වම් කන පේනවනම්. අයිඩින්ට් ලොක්කෙක් හොර අයිඩින්ටි ගහපු සීන් එකකට තාම හිරේ.
++![]()