Wayasa keeyada? migraine wenna puluwan, screen brightness adu karala balanna.
මේ ඔක්කොම කරල තියෙන්නෙ මචං. වෙන මොකක් හරි scene එකක් තියෙන්නෙ.පුලුවන් තරම් ඩාර්ක් තීම්, වෝල් පේපර් යුස් කරපන්. බ්‍රයිට්නස් අඩු කරපන්. රූම් එකේ පොඩ් බල්බ් එකක් දාපන් ඒක ඔෆ් කරන්න එපා.
Thanks machan.ඇස් බලවා ගනින්....
27 මචං. Migraine නම් තියනව මම හිතන්නෙ. අව්වේ drive කරද්දි අමාරුයි. Brightness නම් අඩු කරල තියෙන්නෙ ගොඩක්.Wayasa keeyada? migraine wenna puluwan, screen brightness adu karala balanna.
දැන් 3 weeks වගේ වෙනව බං මෙහෙම වෙන්න පටන් අරං.පොසිටිවු ද![]()
![]()
![]()
ටිකක් ගහනව නම් වැඩියි තමයි හැබැයි.මම වගේ අතේ ගහනවා වැඩි ද දන්නේ නෑ
Thanks bro. Will do that asap.get ur eyes checked..
Job ඒකනෙ.
hutaමම වගේ අතේ ගහනවා වැඩි ද දන්නේ නෑ
ඔව් මචං ගියා. අවුලක් නෑ pressure නම්. මම හිතන්නෙ eyes වල අවුලක් ඇත්තෙ. හොඳ lens එකක් බලන්න වෙනව.pressure check karanna giyada? update ekak danna saho giyothin ehema![]()
![]()
ආ... එහෙනම් අවුලක් නෑ, සියලු ලෙඩ රෝග සුවවෙලා නිරෝගී ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, සහෝදරයා එහෙනම්ඔව් මචං ගියා. අවුලක් නෑ pressure නම්. මම හිතන්නෙ eyes වල අවුලක් ඇත්තෙ. හොඳ lens එකක් බලන්න වෙනව.
මගෙත් වම් ඇහැට වඩා දකුණු ඇහේ පෙනීම අවුල්.කොහොමත් ඇස් දෙකේම දුර පෙනීම අඩුයි.හැබැයි දකුණු ඇහේ පෙනීම වමටත් වඩා අඩුයි.ඇස් චෙක් කරගන්න මචන් ඩොක්ට කෙනෙක් ගාවට ගිහින් දුරලග පේන අවුලක් වගේ වෙන්නත් පූළුවන්. මගෙ එක ඇහක දුර පේන එක බොද වෙලා පේන්නෙ ඒක ලොකුවට තේරෙන්නෙ නෑ අනික් ඇහ වැඩ නිසා. ඔළුවෙ කැක්කුම තිබ්බ ඔය වගේ. අහම්බෙන් දවසක් එක ඇහක් වහල බලද්දි තමා දැනගත්තෙ.
Thanks machoo. පිං. ❤ආ... එහෙනම් අවුලක් නෑ, සියලු ලෙඩ රෝග සුවවෙලා නිරෝගී ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, සහෝදරයා එහෙනම්![]()
![]()
![]()
![]()