ඔළුව කැක්කුමයි සිංහලු

kasdbg

Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    පුලුවන් තරම් ඩාර්ක් තීම්, වෝල් පේපර් යුස් කරපන්. බ්‍රයිට්නස් අඩු කරපන්. රූම් එකේ පොඩ් බල්බ් එකක් දාපන් ඒක ඔෆ් කරන්න එපා.
    මේ ඔක්කොම කරල තියෙන්නෙ මචං. වෙන මොකක් හරි scene එකක් තියෙන්නෙ.

    ඇස් බලවා ගනින්....
    Thanks machan.
    ------ Post added on Sep 1, 2021 at 10:39 AM

    Wayasa keeyada? migraine wenna puluwan, screen brightness adu karala balanna.
    27 මචං. Migraine නම් තියනව මම හිතන්නෙ. අව්වේ drive කරද්දි අමාරුයි. Brightness නම් අඩු කරල තියෙන්නෙ ගොඩක්.
    ------ Post added on Sep 1, 2021 at 10:40 AM

    පොසිටිවු ද :baffled: :baffled: :shocked:
    දැන් 3 weeks වගේ වෙනව බං මෙහෙම වෙන්න පටන් අරං.
    ------ Post added on Sep 1, 2021 at 10:41 AM

    මම වගේ අතේ ගහනවා වැඩි ද දන්නේ නෑ
    ටිකක් ගහනව නම් වැඩියි තමයි හැබැයි. 🥲
    ------ Post added on Sep 1, 2021 at 10:42 AM
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    monitor එක or phone එක දිහා ගොඩ වෙලාවක් බලන් ඉන්න එපා

    1630495492670.png
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඔව් මචං ගියා. අවුලක් නෑ pressure නම්. මම හිතන්නෙ eyes වල අවුලක් ඇත්තෙ. හොඳ lens එකක් බලන්න වෙනව.
    ආ... එහෙනම් අවුලක් නෑ, සියලු ලෙඩ රෝග සුවවෙලා නිරෝගී ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, සහෝදරයා එහෙනම් :) (y) (y) (y)
     
    • Love
    Reactions: kasdbg

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ඇස් චෙක් කරගන්න මචන් ඩොක්ට කෙනෙක් ගාවට ගිහින් දුරලග පේන අවුලක් වගේ වෙන්නත් පූළුවන්. මගෙ එක ඇහක දුර පේන එක බොද වෙලා පේන්නෙ ඒක ලොකුවට තේරෙන්නෙ නෑ අනික් ඇහ වැඩ නිසා. ඔළුවෙ කැක්කුම තිබ්බ ඔය වගේ. අහම්බෙන් දවසක් එක ඇහක් වහල බලද්දි තමා දැනගත්තෙ.
    මගෙත් වම් ඇහැට වඩා දකුණු ඇහේ පෙනීම අවුල්.කොහොමත් ඇස් දෙකේම දුර පෙනීම අඩුයි.හැබැයි දකුණු ඇහේ පෙනීම වමටත් වඩා අඩුයි.

    හැබැයි සමහර විට migraine වෙන්නත් පුලුවන් උඹට drive කරද්දිත් කැක්කුම එන නිසා.මටත් migraine තියෙනවා. ඩ්‍රයිව් කරද්දි තමා ගොඩක්ම හැදුනේ. දැන් හැදීගෙන එද්දි diclofenac potassium පෙත්තක් බොනවා.එතකොට හරියනවා.කෝකටත් ඩොක්ට කෙනෙක් හම්බෙන්න
    ------ Post added on Sep 2, 2021 at 12:08 AM
     

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    ආ... එහෙනම් අවුලක් නෑ, සියලු ලෙඩ රෝග සුවවෙලා නිරෝගී ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, සහෝදරයා එහෙනම් :) (y) (y) (y)
    Thanks machoo. පිං. ❤
     
    • Love
    Reactions: Stimulus mind