ඔළුව ගොසිප් කාරයෝ හොයාගෙන

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඔළුව නැති මළ මිනියෙත් ඔළුව හොයාගෙන.. ඒ කොහොමද?ෆොටෝ සෙට් ඵකක්ම දාල තිබ්බා..😒

    FB_IMG_1614754674089.jpg
     
    Last edited:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,860
    1
    15,184
    113
    Gossip karayo nemei ekata hitiya unmai oluwa hooyagena thiyenne. ekata inna photo dala tag karala RIP kiyala dala
     
    • Like
    Reactions: Solo Rider

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    පේස්බුක් ජනතාව හුට්ටි අක්කට වගේම ප්‍රේමසිරිටත් සලකන්න පටං අරං. දැං අර මැරිච්ච එකාගෙ වෝල් එකේ හැමතැනම රෙයි.ප්‍රොව්ඩ් ටු බී අ සිරිලන්කන්ස් පේස්බුක් එකේ රෙන රෙවිල්ලට ගාන්දි කැලේ...
     

    Attachments

    • IMG_20210303_124330.jpg
      IMG_20210303_124330.jpg
      316.4 KB · Views: 372
    • IMG_20210303_124356.jpg
      IMG_20210303_124356.jpg
      287.8 KB · Views: 378
    • IMG_20210303_124413.jpg
      IMG_20210303_124413.jpg
      350.4 KB · Views: 358
    • IMG_20210303_124432.jpg
      IMG_20210303_124432.jpg
      392.8 KB · Views: 345
    • IMG_20210303_124447.jpg
      IMG_20210303_124447.jpg
      415 KB · Views: 339
    • IMG_20210303_124542.jpg
      IMG_20210303_124542.jpg
      358.6 KB · Views: 365

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඔහොම දේවල් වෙලා මැරුනොත් ලංකාවේ නිදහසක් නැහැ. තව සෙට් එකක් ඉන්නවා රචනා ලියනවා ෆොටෝ එකක් දාගෙන උනුත් මේ ජාතියේම තමා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,230
    1
    101,069
    113
    34
    Kalutara
    ඔළුව නැති මළ මිනියෙත් ඔළුව හොයාගෙන.. ඒ කොහොමද?ෆොටෝ සෙට් ඵකක්ම දාල තිබ්බා..😒

    View attachment 115126
    වටේ යන උන්ට පත හෑලිත් ලියනව පේජ් කාරයෝ.

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    Dead Body කියන්නේ JVP එකට රජ මඟුල් වගේ .
    (වැරදිලා වත් ලැන්ඩ් මාස්ටර් එකක් හරි ඔය පැත්තෙන් ගියා නම් ඔය Dead Body එකත් සර් ගේ Account එකට දානවා ජෙප්පෝ 🤩🤩)
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,871
    1
    58,125
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Dead Body කියන්නේ JVP එකට රජ මඟුල් වගේ .
    (වැරදිලා වත් ලැන්ඩ් මාස්ටර් එකක් හරි ඔය පැත්තෙන් ගියා නම් ඔය Dead Body එකත් සර් ගේ Account එකට දානවා ජෙප්පෝ 🤩🤩)
    ඇයි ගෝට මිනී අදින්නෙ ලෑන්ඩ්මාස්ටර් වලින්ද?


    මේ මිනිහව මැරුව එක අනුමත කරන්න බෑ. අපිට ඕනෙ මුන්ට හරි දඬුවමක් දෙන්න පුලුවන් නීතියක්
    ------ Post added on Mar 3, 2021 at 1:27 PM
     
    • Haha
    Reactions: helplesser

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගොසිප්කාරයින්ට මිනී කිව්වම ඉතිං .....
    කුණු තමා උන්ට ඕන.
    නිවුස් බලන්න එපැයි. කඩල කාරයෝ, ටොෆි කාරයෝ, පේමන්ට් කාරයෝ ඔක්කොගෙන්ම වොයිස් කට් අරන් ඒක නිකන් හෙන පබ්ලිසිටියක් දීලා කරේ. අපේ උන්ටත් මළකඳක් උනත් ඇති විව්ව්ස් වැඩි කරගන්න
     
    • Like
    Reactions: Solo Rider