ඔළුව ගොසිප් කාරයෝ හොයාගෙන

2osama

Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඇයි ගෝට මිනී අදින්නෙ ලෑන්ඩ්මාස්ටර් වලින්ද?
    JVP-89.jpg

    89 කාලේ JVP එකෙන් මරපු සිංහල මිනිස්සුන්ගේ බොඩ් නම් ඇදගෙන ගියේ බල්ලෝ කියලා අහලා තියෙනවා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔහොම දේවල් වෙලා මැරුනොත් ලංකාවේ නිදහසක් නැහැ. තව සෙට් එකක් ඉන්නවා රචනා ලියනවා ෆොටෝ එකක් දාගෙන උනුත් මේ ජාතියේම තමා.
    lankawe nam maha psyco un tikak iine ban.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    JVP-89.jpg

    89 කාලේ JVP එකෙන් මරපු සිංහල මිනිස්සුන්ගේ බොඩ් නම් ඇදගෙන ගියේ බල්ලෝ කියලා අහලා තියෙනවා

    පහු ගිය කාලේ නම් ඇද්දේ නේවි එකෙන් කියලයි ආරන්චිය.
    අර දෙමල ළමයි ටික එහෙම නේද? :giggle:
    තජුදින්ට නම් ෆ්‍රී ට්‍රාන්ස්පෝට් දුන්නනේ :love2:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ඇයි ගෝට මිනී අදින්නෙ ලෑන්ඩ්මාස්ටර් වලින්ද?
    JVP-89.jpg

    89 කාලේ JVP එකෙන් මරපු සිංහල මිනිස්සුන්ගේ බොඩ් නම් ඇදගෙන ගියේ බල්ලෝ කියලා අහලා තියෙනවා
    පහු ගිය කාලේ නම් ඇද්දේ නේවි එකෙන් කියලයි ආරන්චිය.
    අර දෙමල ළමයි ටික එහෙම නේද? :giggle:
    තජුදින්ට නම් ෆ්‍රී ට්‍රාන්ස්පෝට් දුන්නනේ :love2:
    සිංහළ යා ගැන කථා කරන කොට දුක හිතෙන්නේ දෙමල්ලු ගැන නේද ඔවු ඔවාට තමා කියන්නේ JVP ජාන කියලා . JVP එක එදා ඉදලම කරේ සිංහළ මිනිහට කෙලාවපු ඒකනේ 🤩🤩
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    JVP-89.jpg

    89 කාලේ JVP එකෙන් මරපු සිංහල මිනිස්සුන්ගේ බොඩ් නම් ඇදගෙන ගියේ බල්ලෝ කියලා අහලා තියෙනවා

    සිංහළ යා ගැන කථා කරන කොට දුක හිතෙන්නේ දෙමල්ලු ගැන නේද ඔවු ඔවාට තමා කියන්නේ JVP ජාන කියලා . JVP එක එදා ඉදලම කරේ සිංහළ මිනිහට කෙලාවපු ඒකනේ 🤩🤩

    ජාතිවාදියා :ROFLMAO:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ජාතිවාදියා :ROFLMAO:
    සිංහල මිනිස්සු ගැන කථා කරනකොට ජාති වාදියා වෙනවා දෙමළ LTTE තරස්ථාවාදි හොඳ වෙනවා . කොහොමද JVP එකට NGO වලින් පොම්ප කරන ඩොලර් වලට අපමණ අගයක් 🤩🤩🤩
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    සිංහල මිනිස්සු ගැන කථා කරනකොට ජාති වාදියා වෙනවා දෙමළ LTTE තරස්ථාවාදි හොඳ වෙනවා . කොහොමද JVP එකට NGO වලින් පොම්ප කරන ඩොලර් වලට අපමණ අගයක් 🤩🤩🤩
    පොන්නයා දැනටමත් මිනියකින් ගොඩ එන්න හදනවා. 🤣🤣🤣. නොදකින් තෝවගේ වැටකොලු පොන්නයන්ට ගහන එකේක් උනානම් අද තොගේ බෙල්ලත් නෑ. 🤣🤣🤣. සරමේ පිහදාගන්න ඔනේ උන් ඉපදුනාම මලමිනියක් උනත් විකුනන් කලා උගේ ගල් පොන්නයෝ ටික ගොඩ දාන්න බලන්නේ
     
    • Haha
    Reactions: helplesser

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,090
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සිංහල මිනිස්සු ගැන කථා කරනකොට ජාති වාදියා වෙනවා දෙමළ LTTE තරස්ථාවාදි හොඳ වෙනවා . කොහොමද JVP එකට NGO වලින් පොම්ප කරන ඩොලර් වලට අපමණ අගයක් 🤩🤩🤩

    ඔව් ඔව්.
    ඩොලර් පොම්ප වෙන වේගෙට කොහෙට දාගන්නද කියල හිතා ගන්නවත් බැරුව ඉන්නේ.
    2024 ගෙදර යන්න ලැස්‌තිද ඉතින් දැන්? :giggle:
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,382
    3,541
    113
    මිලියන 22ක ජනතාවක් අතරින් ගණන් ගැනීමටවත් නොහැකි දෙදෙනෙක් ගැන සිද්ධියක් වූ පමණින්, හිස නැති කඳක් ගැන, ගසක එල්ලෙන සිය දිවි නසාගත් සිරුරක් ගැන පින්තූර, වීඩියෝ, කතන්දර බෙදාහරිමින්, සමාජ මාධ්‍යවල උදේ හවස කතා කරමින්, gossip වෙබ් අඩවිවල, ප්‍රවෘත්ති නාලිකාවල කුණු ප්‍රවෘත්ති බෙදාහැරීමට දායක නොවන්න. Wall එක පුරාම ඇති "මැරුණ හැටි මෙන්න", "එල්ලුනු ලණුවේ විස්තර", "බෙල්ල කැපුවේ මෙහෙමයි", "පිහිය ගත්ත විදිය" වැනි ප්‍රවෘත්ති දැකලාම අප්‍රසන්නය.

    ඔබේ දරුවන්ට ඒවා පෙන්වීමෙන් වළකින්න. ප්‍රවෘත්තියකින් ඔබ්බට ගොස් අතින් එකතු කල කතන්දර ලෙස ඒවා පෙන්වනවානම් වහාම රුපවාහිනිය නිමා දමන්න. දෛනිකව මෙවැනි දේ ගැන තලු මරමින් කතා කරන සමාජයක් වෙනුවට, කුණු ප්‍රවෘත්ති වලින් මිදුණු යහපත් දේ පමණක් දරුවන්ට පෙන්වන්න. ජීවිතය ජයගත් මිනිස්සු, ධනාත්මකව හිතන මිනිස්සු, ප්‍රශ්ණ වලට අභියෝග වලට එඩිතරව මුහුණ දෙන මිනිස්සු ගැන කතන්දර පෙන්වන්න. බෙදාහරින්න.

    ඔබත් බෑගය ඇදගෙන යාමෙන් වළකින්න.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,874
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Dead Body කියන්නේ JVP එකට රජ මඟුල් වගේ .
    (වැරදිලා වත් ලැන්ඩ් මාස්ටර් එකක් හරි ඔය පැත්තෙන් ගියා නම් ඔය Dead Body එකත් සර් ගේ Account එකට දානවා ජෙප්පෝ 🤩🤩)
    ඉතින් ඉතින් ලෑන්ඩ්මාස්ටරේ කතාව කියපන්කො? :unsure:
     
    • Like
    Reactions: Solo Rider

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    පහු ගිය කාලේ නම් ඇද්දේ නේවි එකෙන් කියලයි ආරන්චිය.
    අර දෙමල ළමයි ටික එහෙම නේද? :giggle:
    තජුදින්ට නම් ෆ්‍රී ට්‍රාන්ස්පෝට් දුන්නනේ :love2:
    කවලම් පොන්නයා
     
    • Haha
    Reactions: Solo Rider

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    පොන්නයා දැනටමත් මිනියකින් ගොඩ එන්න හදනවා. 🤣🤣🤣. නොදකින් තෝවගේ වැටකොලු පොන්නයන්ට ගහන එකේක් උනානම් අද තොගේ බෙල්ලත් නෑ. 🤣🤣🤣. සරමේ පිහදාගන්න ඔනේ උන් ඉපදුනාම මලමිනියක් උනත් විකුනන් කලා උගේ ගල් පොන්නයෝ ටික ගොඩ දාන්න බලන්නේ
    වචන ගොඩයි තේරුමක් නැහැ . පොන්නයට වචන ත් පැටලෙනවා Account එකත් පැටලෙනවා . නිකන් බොරුවට බුරන්න එපා 🤣🤣 තමුසේගේ අර kasun -kdp කියන Fake එකෙන් ඇවිල්ලා පොඩ්ඩක් කුණුහරුප ටිකක් කියපන්කෝ GT අයියා උණත් කැමතියි නේ උබ Fake වලින් ඇවිත් මේකේ කුණුහරුප පලනවාට 🤩🤩👍
     
    • Like
    Reactions: Solo Rider

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    SI ලියපු ලියුම් ටිකත් පේජ් කාරයෝ හැම තැනම දාලා fb එකේ
    ඕන මගුලක් විකුණගෙන කන සෙට් එකක් ඉන්නේ
     
    • Like
    Reactions: Solo Rider