ඔළු දෙකේ වසු පැටියෙක්

revox

Well-known member
  • Apr 10, 2010
    5,071
    2
    2,491
    113
    කොළොංපුරේ
    ඔළු දෙකේ වසු පැටියෙක්

    n11012510_1.jpg


    නොර්වුඩ් බල ප්‍රදේශයට අයත් ග්ලැන්කන් ඕල්ඩ් වතුයායේ කම්කරු පවුලකට අයත් ගව පට්ටියක එළදෙනෙකු ඔළු දෙකක් සහිත වසු පැටවකු ඊයේ (24) ප්‍රසූතකැර තිබේ.
     

    ekrox

    Member
    Sep 11, 2009
    577
    22
    0
    MAIN.jpg

    හැටන් දික් ඔය ප්‍රදේශයේ කම්කරු පවුලක ගව පට්ටියක එලෙදෙනෙකු ඊයේ ඔලු දෙකේ වසු පැටියෙක් බිහිකළා.මෙහි විශේෂත්වය වන්නේ ඔලු දෙකේ වසු පටවා ඉතා නිරෝහි තත්වයේ පසු වීමයි.