ඔළු දෙකේ වසු පැටියෙක් නොර්වුඩ් බල ප්රදේශයට අයත් ග්ලැන්කන් ඕල්ඩ් වතුයායේ කම්කරු පවුලකට අයත් ගව පට්ටියක එළදෙනෙකු ඔළු දෙකක් සහිත වසු පැටවකු ඊයේ (24) ප්රසූතකැර තිබේ.