ඔෆ්සෙට් ප්‍රින්ටින්

guideline

Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ඔෆ්සෙට් ප්‍රින්ටින්

    ඔෆ්සෙට් ප්‍රින්ටින් ගැන නුලක් දන්න හිතන් ඉන්නවා.:yes: වැඩේ ටිකක් කරලා තියෙන්නවා.;) කලින් මෙහෙම නුලක් දාලා තියෙනවද බන්:confused:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොටෝප්‍රින්ට් ගැන මම එකක් දැම්මා..
    තව පත්තර ප්‍රින්ට් ගැන පොඩ්ඩක් දැම්ම..
    ඕෆ්සෙට් ගැනනන් දන්න විදිිහට කවුරුත් දාලා නෑ

    දන්න විදිහට ප්‍රින්ටින් ප්‍රෙස් තියෙන දෙන්නෙක් එලකිරියෙ ඉන්නව.. මටත් ආසයි දැනගන්න ඔක්කොම විස්තර.. දාමු දාමු....
     
    Last edited:

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    පොටෝප්‍රින්ට් ගැන මම එකක් දැම්මා..
    තව පත්තර ප්‍රින්ට් ගැන පොඩ්ඩක් දැම්ම..
    ඕෆ්සෙට් ගැනනන් දන්න විදිිහට කවුරුත් දාලා නෑ

    දන්න විදිහට ප්‍රින්ටින් ප්‍රෙස් තියෙන දෙන්නෙක් එලකිරියෙ ඉන්නව.. මටත් ආසයි දැනගන්න ඔක්කොම විස්තර.. දාමු දාමු....

    එකෙන්ම. :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අෆ්ෆේ දාන්න. සෑහෙන්න වටිනවා. :):)
    එළකිරියේ කලින් ත්‍රෙඩ් එකක් මේ සම්බන්ධව ගිහින් නෑ. :no: මොකද මම එකසැරයක් සෑහෙන්න හෙව්වා මේ ගැන. හරියට විස්තරයක් කොහෙවත් තිබුනෙ නැ. ගොඩක් වටිනවා මෙහෙම ත්‍රෙඩ් එකක් දාන එක.
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    අෆ්ෆේ දාන්න. සෑහෙන්න වටිනවා. :):)
    එළකිරියේ කලින් ත්‍රෙඩ් එකක් මේ සම්බන්ධව ගිහින් නෑ. :no: මොකද මම එකසැරයක් සෑහෙන්න හෙව්වා මේ ගැන. හරියට විස්තරයක් කොහෙවත් තිබුනෙ නැ. ගොඩක් වටිනවා මෙහෙම ත්‍රෙඩ් එකක් දාන එක.

    උපරිම දවස් 5ක් දෙන්න :yes:
     
    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    අෆ්ෆේ දාන්න. සෑහෙන්න වටිනවා. :):)
    එළකිරියේ කලින් ත්‍රෙඩ් එකක් මේ සම්බන්ධව ගිහින් නෑ. :no: මොකද මම එකසැරයක් සෑහෙන්න හෙව්වා මේ ගැන. හරියට විස්තරයක් කොහෙවත් තිබුනෙ නැ. ගොඩක් වටිනවා මෙහෙම ත්‍රෙඩ් එකක් දාන එක.

    මේ ගැන මම ඉස්සර දැම්ම..මෙන්න ලින්ක්..
    1.http://www.elakiri.com/forum/showthread.php?t=1467293
    2.http://www.elakiri.com/forum/showthread.php?t=1467365
    3.http://www.elakiri.com/forum/showthread.php?t=1467731
     
    • Like
    Reactions: LZP1992

    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    ඔෆ්සෙට් ප්‍රින්ටින් ගැන නුලක් දන්න හිතන් ඉන්නවා.:yes: වැඩේ ටිකක් කරලා තියෙන්නවා.;) කලින් මෙහෙම නුලක් දාලා තියෙනවද බන්:confused:

    දාපන් මචං ...මම ඉස්සර දැම්මා ..ලින්ක් මන් දාල ඇති ...මාත් හෙල්ප් එකක් දෙන්නම්...