ඔෆ් පීක් data නිදිනොමර ගන්න හැටී

AnuradhaRa

Well-known member
  • sleep kiyanneth on thamai bola

    ඒක නෙමේ ඌ කියන්නෙ
    හරියට නිකං CPU බට්න් එක එබුව වගේ ඔන් වෙන්ඩෝන.
    සම්පූර්ණයෙන්ම ෂට් ඩවුන් කරපු කම්පියුටරයක් ඔන් කරන්නෙ කොහොමද :P
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    කොම්පුටරේ වෙලාව රැ 12හෙන් පස්සේ සෙට් කරලා ඩවුන්ලෝඩ් කරන එක ඊට වඩා ලේසි විදියක්

    ubata SLT data center eke welawath e ekkama wenaskaranna wenawa
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    යූ.ටොරන්ට්, බිට් ටොරන්ට් එකෙත් ඉන්බිල්ඩ් තියෙන්නේ බන් ටයිම් ශෙඩියුල් , ටොරන්ට් ටික ලෝඩ් කරලා කිව් එකට දාපල්ලා, ඊට පස්සෙ 12 පස්සෙ ඔන් වෙලා , ඩවුන්ලෝඩ් කම්ප්ලීට් උනාම ඔටෝ ඕෆ් වෙන්නත් දාන්න පුලුවන්

    පොඩ්ඩක් කරන හැටි කියනවද පාත් එක ..
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113

    ඒක නෙමේ ඌ කියන්නෙ
    හරියට නිකං CPU බට්න් එක එබුව වගේ ඔන් වෙන්ඩෝන.
    සම්පූර්ණයෙන්ම ෂට් ඩවුන් කරපු කම්පියුටරයක් ඔන් කරන්නෙ කොහොමද :P

    ඒකත් කරන්න පුලුවන් :yes:
     

    samboy1520

    Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    මම මේකට මෙහෙම වෙඩක් කරා
    Pc එක on eke තියල network connection එක deactivate කරල time එකට ඒක activate වෙන්න දුන්නාම වැඩේ ගොඩ.
    අවුලකට තියෙන්නෙ pc එක time එකට on වෙන්න set කරගන්න try කරේ නෑ මම.
     

    Iroshan2008

    Junior member
  • May 3, 2008
    60
    13
    8
    Gampaha
    https://ibb.co/j9MP4q
    j9MP4q
    HODAMA WADE TOREENT EKE SHEDULER OCCHARA DAGALANNA ONI NA mama dala thiyenne oya widihata ra 12 ta start wenawa ude 8 ta nawathinawa


    j9MP4q
     
    Last edited: