hari ban ra 12 onwela downlord wenna danna ba ne
sleep kiyanneth on thamai bola
hari ban ra 12 onwela downlord wenna danna ba ne
sleep kiyanneth on thamai bola

sleep kiyanneth on thamai bola
කොම්පුටරේ වෙලාව රැ 12හෙන් පස්සේ සෙට් කරලා ඩවුන්ලෝඩ් කරන එක ඊට වඩා ලේසි විදියක්
යූ.ටොරන්ට්, බිට් ටොරන්ට් එකෙත් ඉන්බිල්ඩ් තියෙන්නේ බන් ටයිම් ශෙඩියුල් , ටොරන්ට් ටික ලෝඩ් කරලා කිව් එකට දාපල්ලා, ඊට පස්සෙ 12 පස්සෙ ඔන් වෙලා , ඩවුන්ලෝඩ් කම්ප්ලීට් උනාම ඔටෝ ඕෆ් වෙන්නත් දාන්න පුලුවන්
ඒක නෙමේ ඌ කියන්නෙ
හරියට නිකං CPU බට්න් එක එබුව වගේ ඔන් වෙන්ඩෝන.
සම්පූර්ණයෙන්ම ෂට් ඩවුන් කරපු කම්පියුටරයක් ඔන් කරන්නෙ කොහොමද![]()
