oh noහේතු දෙකක් තියනවා.
1. ෆයිබර් පිළිබඳව හොඳ අද්දැකීමක් ඔෆිස් එකේ ඉන්න කොල්ලලො කෙල්ලන්ට ගන්න අවස්ථාවක් උදා කරලා දීම. මගේ අධීක්ෂණය යටතේ ඔෆිස් එකේ ඉන්න අය විසින්ම network එක සැකසීම.
2. ඔෆිස් එකේ ලෝකල් සර්වස් ගණනාවක් තියනවා. ලොකු 4 K Files තියෙන්නේ. සර්වර් අතර DataSync වීමට පහසු වීම.
පොලව ටයිල්
------ Post added on Aug 5, 2025 at 10:38 AM
this is going to be an expensive mistake. Switches with SFP+ ports, SFP+ modules and SFP network cards, actively cooling those network cards with custom brackets, splicing machines and terminating kits, securing fiber lines. If I was your boss I would have fired you already 
