ඔෆිස් එකේ Internet බ්ලොක්ද ?

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala

    Machan IT ekata maattu wena ekak ne neda ban. Hoyanna puluwanda ehema block site walata giyoth....

    එහෙම හොයන්න බෑරි නෑ. VPN වලින් නෙට් යද්දී 2ගුණයක් data වැයවෙනවා.
    උඹේ මැසින් එකේ යූසේජ් එක බලන්න පුළුවන් අයිටී බුවාට
    උඹේ යුසේජ් එක වැඩි වෙලා ඔපිස් එකේ data ඉවර උනොත් උඹට කේස් වෙයි.
    පොඩ්ඩක් Surf කලාට කමක් නෑ
    Download එහෙම කරන්න යන්න එපා මේවගෙන්. ;)