අපේ ඔෆිස් එකේ ට්‍රබල් ෂූටිං...

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අපෝ ඔය වගේ ඒවා මටත් වෙලා තියෙනවා... මම නම් හොඳවැයින් දෙකක් කියනවා ඒ වෙලාවට... :angry:

    කියපං හොද 2ක් කට වහගෙන ඉන්නැතුව

    එහෙම බනින්න ගියානම් අපිට පස්සෙ මෙහෙම හිනා වෙන්න බෑනෙ බං...:P
    පුලුවන් විදිහට වැඩේ කරල දීල සද්ද නැතුව එන එක තමයි අපි හැමෝම කරන්නේ..:yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    එහෙම බනින්න ගියානම් අපිට පස්සෙ මෙහෙම හිනා වෙන්න බෑනෙ බං...:P
    පුලුවන් විදිහට වැඩේ කරල දීල සද්ද නැතුව එන එක තමයි අපි හැමෝම කරන්නේ..:yes:

    කට වහන් හිටියහම කරේ යන්න ආවා බං... එහෙම වුනහම හොඳ දෙකක් කියන්න ඕනේ... :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    :D:D:D;)

    කට වහන් හිටියහම කරේ යන්න ආවා බං... එහෙම වුනහම හොඳ දෙකක් කියන්න ඕනේ... :yes:

    ඉඳල හිටල එහෙම සීනුත් නැත්තෙම නෑ...:( එවුනත් අපි පැටලෙන්න යනව ගොඩක් අඩුයි.. :yes:මොකද සමහරුන්ට කොච්චර කිවුවත් කියන දේ තේරෙන්නෙත් නෑ.. තේරුම් ගන්නෙත් නෑ..:sorry: