ඔෆිස් කෑල්ලක්

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,171
    8,163
    113
    M-Town
    මේක උබේ ඔෆිස් එකේ කරන්න පුලුවන් නම් කරලා බලපන්. ඒකීගේ කොම්පියිටරේ කඩපන්. කඩන්න කිව්වෝ පොලවේ ගහන්න නෙමෙයි. මොකක් හරි ගේමක් ගහපන්. පොඩි උදාහරනයක් දෙන්නම්. උබ ඒකී වැඩ කරන කොම්පියුටරේ DISPLAY ORIENTATIONඑක Landscape (flipped) දාපන්. එතකොට ස්කීන් එක උඩු යටිකුරු වෙනවා, කෙල්ල උදේට ඇවිල්ල කම්පියුටරේ ඔන් කරද්දි ෆුල් හොල්මන් වෙයි ස්ක්‍රීන් එක දැක්කට පස්සේ. නැත්නම් භාෂාව අරාබි , ජපන් වගේ එකක් දාපන්. :lol:

    උබත් ඒකී එන ටයිම් එකට ඒ ඩිපාට්මන්ට් එකට ගිහින් කරකි කැරකි ඉදපන්. නිකන් යන්න එපා ෆයිල් එකක් අරගෙනවත් පලයන්. හොදට ඇහැ ගහගෙනම ඉදපන්. ඊට පස්සේ කම්පියුටරේ වැඩ නැද්ද කියලා අහලා හ්දලා දීපන්. ඕකට short cut key එකක් තියනවා. ඒක පොඩ්ඩක් කරලා google කරලා හොයාගෙන පලයන්. ඊට පස්සේ වැඩ්ඩා වගේ හදලා දීපන්. ඒ විදියට මුලින්ම සීන් එකට එන්ටර් වෙයන්.

    ඔක්කොටම කලින් ඒකිට කොල්ලෙක් ඉන්නවද බලපන්.
    oya wage dewal mamth karanawa.case eka thamai ofc eke hama ekama dannawa,mama enne "පොල් පැලේ කන්න තමයි"kiyala, eka nisa un mawa bite ekata gannawa.
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    ලව් කරන්න නෙමෙයි :yes:
    565956.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කෙල්ලගේ පොටෝ එකක් නැතුව මුකුත් අදහසක් දෙන්න අමාරුයි :no:
     
    • Haha
    Reactions: JohnSnow

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    OFFICE කෙල්ලො අල්ලගන්න පොඩි ක්‍රමයක් තියෙනවා.
    මුලින්ම පැන පැන කතා කරන්න ගියොත් උබ පැනියා වෙනවා, එහෙම උන්ට කෙල්ලො කැමති නැ,

    පුලුවන් තරම් ඒකිට පේන්න ඉදපන්, ඒකිගෙ personnel bubble එකට රින්ගපන්, ඒ කියන්නෙ උබ කියලා එකෙක් මේ ලොකේ ඉන්නවා කියලා කෙල්ලට ඒත්තු ගන්නපන්, ඒත් උබ ලොකු ලයින් එකේ ඉදපන්, කතා කරන්න චාන්ස් එහෙම දෙන්නම එපා.

    වැඩකට විතරක් කතා කරපන්, ගුඩ් මොනින් එහෙම කියන්න යන්න එපා,.

    අන්න එහෙම කෙල්ලට උබව දිරවන්නෙ නැති ඩයල් එකක් වෙන්න ඕන,

    ඒතකොට ඒකිගෙ හිතේ උබ ගැන පොඩි ස්පේස් එකක් හැදෙනවා, ඒත් ඒක හොද එකක් නෙමෙයි, පොඩි බයක්, දිරවන්නෙ නැති කමක්. ඔය වගේ ආතබූත ගැහීමක්.

    ඊට පස්සෙ එක දවසක, කොහොම හරි වෙනස්ම විදියකින් ඇටැක් එකක් දිපන්,

    අර උඩ කිව්වා වගෙ කොම්පුයුටර් සීන් එකක ගොඩ දාගන්න පුලුවන් නම් ගොඩ, නැත්නම් මොකක් හරි ශෝශල් ඉවෙන්ට් එකක,

    ඊට පස්සෙ හොදට කතා කරලා, ෆිට් වෙන්න, පුලුවන් නම් මොකක් හරි ලින්ක් එකක් හදාගන්න මැසේජ් එකක් දාන්න පුලුවන් වෙන්න.

    හැබැයි වෙන කාගෙන් වත් නම්බර් එක ඉල්ලගෙන නෙමෙයි, ඒකිගෙන්ම ගන්න ඕන කන්ටැක්ට් එක,
    (ඒකි එක්ක මොකක් හරි වැඩක් ප්ලැන් කරගෙන, මම මොනා හරි තිබ්බොත් ඔයාගෙන් අහන්නම් වගෙ එකක් කියලා ඉල්ලගන්න පුලුවන් නම් එල, දැන් තව ක්‍රමයක් තියෙනවා, ඒකිගෙ ෆෝන් එකේ උබේ නම්බර් එක සේව් කරගත්තම, ඒකි IMO ඉන්නවා නම් අපිට මැසේජ් එකක් එනවා ඒකි අපේ නම්බර් එක සේව් කරා කියලා, ඒතනින් කන්ටැක්ට් එක හදාගන්නත් පුලුවන්)

    උබ වැඩිය කතා කරන්න යන්නෙ නැතුව වචන 5 ක් කතා කරත් ඒක පර්ෆෙක්ට් කතා කරන්න ඕන.

    කෙල්ලොන්ට ඔය ටික ඇති කැරකිලා වැටෙන්න, අර හිතෙ තිබ්බ ස්පේස් එක කෙලින්ම අනිත් පැත්ත ගහනවා,

    ඕකි ගෙදර ගිහින් අනිවා ඔය සින් එක කල්පනා කරනවා, අනේ ඒ අය්යා හරි හොදයි නෙ, මම වැරදියටනෙ හිතන් හිටියෙ වගෙ.

    ඔන්න ඔය වෙලාවට මැසේජ් එකක් දාන්න තිබබ නම්. Hi. අර වැඩේ මම කරගත්තා, ඔයාට තැක්න්ස්, වගෙ එකක්.

    කෙල්ල රිප්ලයි එකක් දායි, ඔය මොකක් හරි කියලා.

    ඒ වෙලාවට දාන්න තිබ්බා නම්. මම හිතන් හිටියෙ ඔයා හරි ආඩම්බරයි කියලා, ඒත් අද තමයි දැනගත්තෙ ඔෆිස් එකේ අනිත් හැම ගැනුලමයට වඩා ඔයා හොදයි කියලා. සොරි ඔයාගැන වැරදියට හිතන් හිටියට. වගෙ එකක්.... (මෙහෙම පිකප් ලයින් එකක් දෙන්න සැහෙන්න පිරිමි කමක් තියෙන්න ඔන හැබැයි)

    කෙල්ල අනිත් පැත්තට කියයි, ඔයා ගැනත් මම හිතන් හිටියෙ එහෙම, ඒත් ඔයා එහෙම නැ කියලා මමත් අද තමයි දැනගත්තෙ කියලා..

    ඔය වෙද්දි ගේමෙන් 50% ක්ම ගොඩ, ඊට පස්සෙ වැඩේ දුර දිග ඇදන් යන්න නැතුව, චැට් එකෙන් උබම කට් වෙන්න ඕන, ඩිනර් ගන්න යනවා, ගේම් එකක් ප්ලේ කරන්න යනවා, වගේ එකක් කියලා තව ටිකක් ගනන් උස්සලා, අන්තිමට See you tomorrow, කියලා,. ඉවර කරා නම් කෙල්ල සමාහ්‍ර විට එදා ඉදන්ම කොට්ටෙ තුරුල් කරන් කල්පනා කරයි උබ ගැන.

    ඊට පස්සෙ දවසෙ ඉදන් පැනි හලන්න තමයි ඕන, උදේම ගුඩ්මොනින් කියන්න ඕන, ලගින් යියොත් වාඩි වෙලා කතා කරනන් ඕන, ජෝක් එකක් කරන්න ඕන, ටික දවසකින් උදේට Good morning message එක එන තරම් හදාගත්තා නම් වැඩේ ගොඩ.

    කොල්ලෙක් ඉන්නවා නම් ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදියට ඉදපන් කොල්ලා ගැන අහන්නෙ නැතුව, කවදාවත් කොල්ලා ගැන කතා කරනන් එපා.
    වාසනාවක් තියෙනවා නම් ඒකි උබේ වෙයි අයිති කාරයො කිදෙනෙක් හිටියත්.

    Yako mewa class ghn wath igena ganna plwn dewalda kypnko :lol: :lol: :lol: :lol:
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ලව් කරන්න නෙමෙයි :yes:
    මුන් අංකල්ගෙන් ඕනේ නැති ප්‍රශ්නමයි අහන්නේ... අන්කල් ඕවා ගණන් ගන්න එපා. ට්‍රයි කරලා බලන්න. දැන් ඉන්න එවුන් දන්නේ නෑ අන්කල්ට තෙල් බෙහෙත් ටිකක් ගාව ගන්න, කසායක් දෙකක් උණු කරගන්න, කෑම ටික හදාගන්න කෙනෙක් හොයනවා කියල.
     
    • Haha
    Reactions: JohnSnow

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    oya wage dewal mamth karanawa.case eka thamai ofc eke hama ekama dannawa,mama enne "පොල් පැලේ කන්න තමයි"kiyala, eka nisa un mawa bite ekata gannawa.
    ඇත්ත කියපන්. උබ කොට නිහාල් නේද:D

    උබ ගම කාගෙන බන්. උබලා සුපිරි රට හරක්. උබ වගේම එකෙක් අපේ එකෙත් හිටියා. ඌත් ඔහොම්මම තමයි. අපේ office එකේ කෙල්ලෙක්ගෙන් කැමති වෙන්න අහලා ඒක නැවතුනා. මූ කුකුලා කියලා හැමෝම දන්නවා. අන්තිමට මූ වෙන කම්පැනියකට ගියා. අපේ ඔෆිස් එකේ කවුරු හරි කෙල්ල්ක් ඒ ඔෆිස් එකේ වැඩ කරන කෙල්ලෙක්ට කියලා හොද කුකුලෙක් එනවා පරිස්සමෙන් ඉන්න කියලා. අන්තිමට මූ එහෙට වැඩට ගියා. දැන් ඉන්නවා බෝධිසත්වයා වගේ. මොනවා උනත් චරිතෙනම් කා ගන්න එපා. කෙල්ලො නම් සත පහකට ෂුවර් කරන්න එපා. ඕකුන් පොඩි දෙයක් උනත් අහල පහල හැම කෙල්ලකටම කියනවා.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Aniwa IT department 1ke innwa nam fattma lesi kello talk krnna
    HR database 1kta access tiyenawa ne 😶
    Private office wala ehema anith department wala nikan awidinna ba ban case
    මොනා උනත් offiz 1ke අනිත් එවුන්ට chatr වෙන්න එපා
    අනික office 1ke anith එවුන් එක්ක set වෙන්න කලින් කෙල්ල එක්ක පොඩි friendship 1k හදා ගනින්
    පරන කෙල්ලො එක්ක එකතු උනොත් අමාරුයි උන් කපන්නමයි බලන්නේ
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    OFFICE කෙල්ලො අල්ලගන්න පොඩි ක්‍රමයක් තියෙනවා.
    මුලින්ම පැන පැන කතා කරන්න ගියොත් උබ පැනියා වෙනවා, එහෙම උන්ට කෙල්ලො කැමති නැ,

    පුලුවන් තරම් ඒකිට පේන්න ඉදපන්, ඒකිගෙ personnel bubble එකට රින්ගපන්, ඒ කියන්නෙ උබ කියලා එකෙක් මේ ලොකේ ඉන්නවා කියලා කෙල්ලට ඒත්තු ගන්නපන්, ඒත් උබ ලොකු ලයින් එකේ ඉදපන්, කතා කරන්න චාන්ස් එහෙම දෙන්නම එපා.

    වැඩකට විතරක් කතා කරපන්, ගුඩ් මොනින් එහෙම කියන්න යන්න එපා,.

    අන්න එහෙම කෙල්ලට උබව දිරවන්නෙ නැති ඩයල් එකක් වෙන්න ඕන,

    ඒතකොට ඒකිගෙ හිතේ උබ ගැන පොඩි ස්පේස් එකක් හැදෙනවා, ඒත් ඒක හොද එකක් නෙමෙයි, පොඩි බයක්, දිරවන්නෙ නැති කමක්. ඔය වගේ ආතබූත ගැහීමක්.

    ඊට පස්සෙ එක දවසක, කොහොම හරි වෙනස්ම විදියකින් ඇටැක් එකක් දිපන්,

    අර උඩ කිව්වා වගෙ කොම්පුයුටර් සීන් එකක ගොඩ දාගන්න පුලුවන් නම් ගොඩ, නැත්නම් මොකක් හරි ශෝශල් ඉවෙන්ට් එකක,

    ඊට පස්සෙ හොදට කතා කරලා, ෆිට් වෙන්න, පුලුවන් නම් මොකක් හරි ලින්ක් එකක් හදාගන්න මැසේජ් එකක් දාන්න පුලුවන් වෙන්න.

    හැබැයි වෙන කාගෙන් වත් නම්බර් එක ඉල්ලගෙන නෙමෙයි, ඒකිගෙන්ම ගන්න ඕන කන්ටැක්ට් එක,
    (ඒකි එක්ක මොකක් හරි වැඩක් ප්ලැන් කරගෙන, මම මොනා හරි තිබ්බොත් ඔයාගෙන් අහන්නම් වගෙ එකක් කියලා ඉල්ලගන්න පුලුවන් නම් එල, දැන් තව ක්‍රමයක් තියෙනවා, ඒකිගෙ ෆෝන් එකේ උබේ නම්බර් එක සේව් කරගත්තම, ඒකි IMO ඉන්නවා නම් අපිට මැසේජ් එකක් එනවා ඒකි අපේ නම්බර් එක සේව් කරා කියලා, ඒතනින් කන්ටැක්ට් එක හදාගන්නත් පුලුවන්)

    උබ වැඩිය කතා කරන්න යන්නෙ නැතුව වචන 5 ක් කතා කරත් ඒක පර්ෆෙක්ට් කතා කරන්න ඕන.

    කෙල්ලොන්ට ඔය ටික ඇති කැරකිලා වැටෙන්න, අර හිතෙ තිබ්බ ස්පේස් එක කෙලින්ම අනිත් පැත්ත ගහනවා,

    ඕකි ගෙදර ගිහින් අනිවා ඔය සින් එක කල්පනා කරනවා, අනේ ඒ අය්යා හරි හොදයි නෙ, මම වැරදියටනෙ හිතන් හිටියෙ වගෙ.

    ඔන්න ඔය වෙලාවට මැසේජ් එකක් දාන්න තිබබ නම්. Hi. අර වැඩේ මම කරගත්තා, ඔයාට තැක්න්ස්, වගෙ එකක්.

    කෙල්ල රිප්ලයි එකක් දායි, ඔය මොකක් හරි කියලා.

    ඒ වෙලාවට දාන්න තිබ්බා නම්. මම හිතන් හිටියෙ ඔයා හරි ආඩම්බරයි කියලා, ඒත් අද තමයි දැනගත්තෙ ඔෆිස් එකේ අනිත් හැම ගැනුලමයට වඩා ඔයා හොදයි කියලා. සොරි ඔයාගැන වැරදියට හිතන් හිටියට. වගෙ එකක්.... (මෙහෙම පිකප් ලයින් එකක් දෙන්න සැහෙන්න පිරිමි කමක් තියෙන්න ඔන හැබැයි)

    කෙල්ල අනිත් පැත්තට කියයි, ඔයා ගැනත් මම හිතන් හිටියෙ එහෙම, ඒත් ඔයා එහෙම නැ කියලා මමත් අද තමයි දැනගත්තෙ කියලා..

    ඔය වෙද්දි ගේමෙන් 50% ක්ම ගොඩ, ඊට පස්සෙ වැඩේ දුර දිග ඇදන් යන්න නැතුව, චැට් එකෙන් උබම කට් වෙන්න ඕන, ඩිනර් ගන්න යනවා, ගේම් එකක් ප්ලේ කරන්න යනවා, වගේ එකක් කියලා තව ටිකක් ගනන් උස්සලා, අන්තිමට See you tomorrow, කියලා,. ඉවර කරා නම් කෙල්ල සමාහ්‍ර විට එදා ඉදන්ම කොට්ටෙ තුරුල් කරන් කල්පනා කරයි උබ ගැන.

    ඊට පස්සෙ දවසෙ ඉදන් පැනි හලන්න තමයි ඕන, උදේම ගුඩ්මොනින් කියන්න ඕන, ලගින් යියොත් වාඩි වෙලා කතා කරනන් ඕන, ජෝක් එකක් කරන්න ඕන, ටික දවසකින් උදේට Good morning message එක එන තරම් හදාගත්තා නම් වැඩේ ගොඩ.

    කොල්ලෙක් ඉන්නවා නම් ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදියට ඉදපන් කොල්ලා ගැන අහන්නෙ නැතුව, කවදාවත් කොල්ලා ගැන කතා කරනන් එපා.
    වාසනාවක් තියෙනවා නම් ඒකි උබේ වෙයි අයිති කාරයො කිදෙනෙක් හිටියත්.

    අම්මෝ මෙන්න කමෙන්ට්..
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,171
    8,163
    113
    M-Town
    ඇත්ත කියපන්. උබ කොට නිහාල් නේද:D

    උබ ගම කාගෙන බන්. උබලා සුපිරි රට හරක්. උබ වගේම එකෙක් අපේ එකෙත් හිටියා. ඌත් ඔහොම්මම තමයි. අපේ office එකේ කෙල්ලෙක්ගෙන් කැමති වෙන්න අහලා ඒක නැවතුනා. මූ කුකුලා කියලා හැමෝම දන්නවා. අන්තිමට මූ වෙන කම්පැනියකට ගියා. අපේ ඔෆිස් එකේ කවුරු හරි කෙල්ල්ක් ඒ ඔෆිස් එකේ වැඩ කරන කෙල්ලෙක්ට කියලා හොද කුකුලෙක් එනවා පරිස්සමෙන් ඉන්න කියලා. අන්තිමට මූ එහෙට වැඩට ගියා. දැන් ඉන්නවා බෝධිසත්වයා වගේ. මොනවා උනත් චරිතෙනම් කා ගන්න එපා. කෙල්ලො නම් සත පහකට ෂුවර් කරන්න එපා. ඕකුන් පොඩි දෙයක් උනත් අහල පහල හැම කෙල්ලකටම කියනවා.
    Bite krna seen eken wenne kella math ekka fit wenawa.Ofc eke badina wayase kollo tikak innawa aluth Kellek awoth okkoma un ekita try.
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    අධ්‍යාපනික අවශ්‍යතා සදහා ඇමිණෙන ලදී.. :rolleyes:
     
    • Haha
    Reactions: ACHIK

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    OFFICE කෙල්ලො අල්ලගන්න පොඩි ක්‍රමයක් තියෙනවා.
    මුලින්ම පැන පැන කතා කරන්න ගියොත් උබ පැනියා වෙනවා, එහෙම උන්ට කෙල්ලො කැමති නැ,

    පුලුවන් තරම් ඒකිට පේන්න ඉදපන්, ඒකිගෙ personnel bubble එකට රින්ගපන්, ඒ කියන්නෙ උබ කියලා එකෙක් මේ ලොකේ ඉන්නවා කියලා කෙල්ලට ඒත්තු ගන්නපන්, ඒත් උබ ලොකු ලයින් එකේ ඉදපන්, කතා කරන්න චාන්ස් එහෙම දෙන්නම එපා.

    වැඩකට විතරක් කතා කරපන්, ගුඩ් මොනින් එහෙම කියන්න යන්න එපා,.

    අන්න එහෙම කෙල්ලට උබව දිරවන්නෙ නැති ඩයල් එකක් වෙන්න ඕන,

    ඒතකොට ඒකිගෙ හිතේ උබ ගැන පොඩි ස්පේස් එකක් හැදෙනවා, ඒත් ඒක හොද එකක් නෙමෙයි, පොඩි බයක්, දිරවන්නෙ නැති කමක්. ඔය වගේ ආතබූත ගැහීමක්.

    ඊට පස්සෙ එක දවසක, කොහොම හරි වෙනස්ම විදියකින් ඇටැක් එකක් දිපන්,

    අර උඩ කිව්වා වගෙ කොම්පුයුටර් සීන් එකක ගොඩ දාගන්න පුලුවන් නම් ගොඩ, නැත්නම් මොකක් හරි ශෝශල් ඉවෙන්ට් එකක,

    ඊට පස්සෙ හොදට කතා කරලා, ෆිට් වෙන්න, පුලුවන් නම් මොකක් හරි ලින්ක් එකක් හදාගන්න මැසේජ් එකක් දාන්න පුලුවන් වෙන්න.

    හැබැයි වෙන කාගෙන් වත් නම්බර් එක ඉල්ලගෙන නෙමෙයි, ඒකිගෙන්ම ගන්න ඕන කන්ටැක්ට් එක,
    (ඒකි එක්ක මොකක් හරි වැඩක් ප්ලැන් කරගෙන, මම මොනා හරි තිබ්බොත් ඔයාගෙන් අහන්නම් වගෙ එකක් කියලා ඉල්ලගන්න පුලුවන් නම් එල, දැන් තව ක්‍රමයක් තියෙනවා, ඒකිගෙ ෆෝන් එකේ උබේ නම්බර් එක සේව් කරගත්තම, ඒකි IMO ඉන්නවා නම් අපිට මැසේජ් එකක් එනවා ඒකි අපේ නම්බර් එක සේව් කරා කියලා, ඒතනින් කන්ටැක්ට් එක හදාගන්නත් පුලුවන්)

    උබ වැඩිය කතා කරන්න යන්නෙ නැතුව වචන 5 ක් කතා කරත් ඒක පර්ෆෙක්ට් කතා කරන්න ඕන.

    කෙල්ලොන්ට ඔය ටික ඇති කැරකිලා වැටෙන්න, අර හිතෙ තිබ්බ ස්පේස් එක කෙලින්ම අනිත් පැත්ත ගහනවා,

    ඕකි ගෙදර ගිහින් අනිවා ඔය සින් එක කල්පනා කරනවා, අනේ ඒ අය්යා හරි හොදයි නෙ, මම වැරදියටනෙ හිතන් හිටියෙ වගෙ.

    ඔන්න ඔය වෙලාවට මැසේජ් එකක් දාන්න තිබබ නම්. Hi. අර වැඩේ මම කරගත්තා, ඔයාට තැක්න්ස්, වගෙ එකක්.

    කෙල්ල රිප්ලයි එකක් දායි, ඔය මොකක් හරි කියලා.

    ඒ වෙලාවට දාන්න තිබ්බා නම්. මම හිතන් හිටියෙ ඔයා හරි ආඩම්බරයි කියලා, ඒත් අද තමයි දැනගත්තෙ ඔෆිස් එකේ අනිත් හැම ගැනුලමයට වඩා ඔයා හොදයි කියලා. සොරි ඔයාගැන වැරදියට හිතන් හිටියට. වගෙ එකක්.... (මෙහෙම පිකප් ලයින් එකක් දෙන්න සැහෙන්න පිරිමි කමක් තියෙන්න ඔන හැබැයි)

    කෙල්ල අනිත් පැත්තට කියයි, ඔයා ගැනත් මම හිතන් හිටියෙ එහෙම, ඒත් ඔයා එහෙම නැ කියලා මමත් අද තමයි දැනගත්තෙ කියලා..

    ඔය වෙද්දි ගේමෙන් 50% ක්ම ගොඩ, ඊට පස්සෙ වැඩේ දුර දිග ඇදන් යන්න නැතුව, චැට් එකෙන් උබම කට් වෙන්න ඕන, ඩිනර් ගන්න යනවා, ගේම් එකක් ප්ලේ කරන්න යනවා, වගේ එකක් කියලා තව ටිකක් ගනන් උස්සලා, අන්තිමට See you tomorrow, කියලා,. ඉවර කරා නම් කෙල්ල සමාහ්‍ර විට එදා ඉදන්ම කොට්ටෙ තුරුල් කරන් කල්පනා කරයි උබ ගැන.

    ඊට පස්සෙ දවසෙ ඉදන් පැනි හලන්න තමයි ඕන, උදේම ගුඩ්මොනින් කියන්න ඕන, ලගින් යියොත් වාඩි වෙලා කතා කරනන් ඕන, ජෝක් එකක් කරන්න ඕන, ටික දවසකින් උදේට Good morning message එක එන තරම් හදාගත්තා නම් වැඩේ ගොඩ.

    කොල්ලෙක් ඉන්නවා නම් ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදියට ඉදපන් කොල්ලා ගැන අහන්නෙ නැතුව, කවදාවත් කොල්ලා ගැන කතා කරනන් එපා.
    වාසනාවක් තියෙනවා නම් ඒකි උබේ වෙයි අයිති කාරයො කිදෙනෙක් හිටියත්.

    @Emios uba mokada hitahnne meka gena? neththnam as usual????????????