OFFICE කෙල්ලො අල්ලගන්න පොඩි ක්රමයක් තියෙනවා.
මුලින්ම පැන පැන කතා කරන්න ගියොත් උබ පැනියා වෙනවා, එහෙම උන්ට කෙල්ලො කැමති නැ,
පුලුවන් තරම් ඒකිට පේන්න ඉදපන්, ඒකිගෙ personnel bubble එකට රින්ගපන්, ඒ කියන්නෙ උබ කියලා එකෙක් මේ ලොකේ ඉන්නවා කියලා කෙල්ලට ඒත්තු ගන්නපන්, ඒත් උබ ලොකු ලයින් එකේ ඉදපන්, කතා කරන්න චාන්ස් එහෙම දෙන්නම එපා.
වැඩකට විතරක් කතා කරපන්, ගුඩ් මොනින් එහෙම කියන්න යන්න එපා,.
අන්න එහෙම කෙල්ලට උබව දිරවන්නෙ නැති ඩයල් එකක් වෙන්න ඕන,
ඒතකොට ඒකිගෙ හිතේ උබ ගැන පොඩි ස්පේස් එකක් හැදෙනවා, ඒත් ඒක හොද එකක් නෙමෙයි, පොඩි බයක්, දිරවන්නෙ නැති කමක්. ඔය වගේ ආතබූත ගැහීමක්.
ඊට පස්සෙ එක දවසක, කොහොම හරි වෙනස්ම විදියකින් ඇටැක් එකක් දිපන්,
අර උඩ කිව්වා වගෙ කොම්පුයුටර් සීන් එකක ගොඩ දාගන්න පුලුවන් නම් ගොඩ, නැත්නම් මොකක් හරි ශෝශල් ඉවෙන්ට් එකක,
ඊට පස්සෙ හොදට කතා කරලා, ෆිට් වෙන්න, පුලුවන් නම් මොකක් හරි ලින්ක් එකක් හදාගන්න මැසේජ් එකක් දාන්න පුලුවන් වෙන්න.
හැබැයි වෙන කාගෙන් වත් නම්බර් එක ඉල්ලගෙන නෙමෙයි, ඒකිගෙන්ම ගන්න ඕන කන්ටැක්ට් එක,
(ඒකි එක්ක මොකක් හරි වැඩක් ප්ලැන් කරගෙන, මම මොනා හරි තිබ්බොත් ඔයාගෙන් අහන්නම් වගෙ එකක් කියලා ඉල්ලගන්න පුලුවන් නම් එල, දැන් තව ක්රමයක් තියෙනවා, ඒකිගෙ ෆෝන් එකේ උබේ නම්බර් එක සේව් කරගත්තම, ඒකි IMO ඉන්නවා නම් අපිට මැසේජ් එකක් එනවා ඒකි අපේ නම්බර් එක සේව් කරා කියලා, ඒතනින් කන්ටැක්ට් එක හදාගන්නත් පුලුවන්)
උබ වැඩිය කතා කරන්න යන්නෙ නැතුව වචන 5 ක් කතා කරත් ඒක පර්ෆෙක්ට් කතා කරන්න ඕන.
කෙල්ලොන්ට ඔය ටික ඇති කැරකිලා වැටෙන්න, අර හිතෙ තිබ්බ ස්පේස් එක කෙලින්ම අනිත් පැත්ත ගහනවා,
ඕකි ගෙදර ගිහින් අනිවා ඔය සින් එක කල්පනා කරනවා, අනේ ඒ අය්යා හරි හොදයි නෙ, මම වැරදියටනෙ හිතන් හිටියෙ වගෙ.
ඔන්න ඔය වෙලාවට මැසේජ් එකක් දාන්න තිබබ නම්. Hi. අර වැඩේ මම කරගත්තා, ඔයාට තැක්න්ස්, වගෙ එකක්.
කෙල්ල රිප්ලයි එකක් දායි, ඔය මොකක් හරි කියලා.
ඒ වෙලාවට දාන්න තිබ්බා නම්. මම හිතන් හිටියෙ ඔයා හරි ආඩම්බරයි කියලා, ඒත් අද තමයි දැනගත්තෙ ඔෆිස් එකේ අනිත් හැම ගැනුලමයට වඩා ඔයා හොදයි කියලා. සොරි ඔයාගැන වැරදියට හිතන් හිටියට. වගෙ එකක්.... (මෙහෙම පිකප් ලයින් එකක් දෙන්න සැහෙන්න පිරිමි කමක් තියෙන්න ඔන හැබැයි)
කෙල්ල අනිත් පැත්තට කියයි, ඔයා ගැනත් මම හිතන් හිටියෙ එහෙම, ඒත් ඔයා එහෙම නැ කියලා මමත් අද තමයි දැනගත්තෙ කියලා..
ඔය වෙද්දි ගේමෙන් 50% ක්ම ගොඩ, ඊට පස්සෙ වැඩේ දුර දිග ඇදන් යන්න නැතුව, චැට් එකෙන් උබම කට් වෙන්න ඕන, ඩිනර් ගන්න යනවා, ගේම් එකක් ප්ලේ කරන්න යනවා, වගේ එකක් කියලා තව ටිකක් ගනන් උස්සලා, අන්තිමට See you tomorrow, කියලා,. ඉවර කරා නම් කෙල්ල සමාහ්ර විට එදා ඉදන්ම කොට්ටෙ තුරුල් කරන් කල්පනා කරයි උබ ගැන.
ඊට පස්සෙ දවසෙ ඉදන් පැනි හලන්න තමයි ඕන, උදේම ගුඩ්මොනින් කියන්න ඕන, ලගින් යියොත් වාඩි වෙලා කතා කරනන් ඕන, ජෝක් එකක් කරන්න ඕන, ටික දවසකින් උදේට Good morning message එක එන තරම් හදාගත්තා නම් වැඩේ ගොඩ.
කොල්ලෙක් ඉන්නවා නම් ෆ්රෙන්ඩ් කෙනෙක් විදියට ඉදපන් කොල්ලා ගැන අහන්නෙ නැතුව, කවදාවත් කොල්ලා ගැන කතා කරනන් එපා.
වාසනාවක් තියෙනවා නම් ඒකි උබේ වෙයි අයිති කාරයො කිදෙනෙක් හිටියත්.