ඔෆිස් කොටු හුට පට

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    කසාද බැඳල ඒක කරන්න බෑනේ
    කොහොමද වෙන කාගෙ හරි ළමයි හදාගන්න වුණාම 😂
    එහෙම වෙන්නෑ බන් ඉතින්. සාමාන්‍ය ඇන්න පැන්න සීන් හරියන් නෑ එතකොට. ඒවට ගැලපෙන මිනිස්සුම ඉන්න ඕනෙ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Katu soup wala raha danne ne mun

    mama nam hodata dannawa, uba oya janitha kiyana kellata wada kettu ekak mama padda, eki apema office eke ekak, kollek hitiyath ekka. office eken resign weddi a subject ekath close karalama ain una. FB apu dawas wala ekima kiuwa mawa block karanawa kiyala, 2007 idan ada wenakan block. wedding keepayakadi meet una witharai
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Ubala dekala tiyenawada kello jivitheta thread ekak or mehema prashnayak dagena aminenawa kollo wate allanawa kiyala.ekama athi genu brain eka terum ganna.
    කෙල්ලෙක් කොහොමද බන් එලකිරි එකේ මෙහෙම ත්‍රේඩ් එකක් තියා නිකම් එකක්වත් දාන්නෙ?
    මේකේ ඉන්න උන් "උඹ කෙල්ලෙක් නම් ඔප්පු කරපන්" ගගා ඒකි දාන හැම පෝස්ට් එකකටම රිෆ්ලයි ගහනවානෙ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,155
    67,489
    113
    mama nam hodata dannawa, uba oya janitha kiyana kellata wada kettu ekak mama padda, eki apema office eke ekak, kollek hitiyath ekka. office eken resign weddi a subject ekath close karalama ain una. FB apu dawas wala ekima kiuwa mawa block karanawa kiyala, 2007 idan ada wenakan block. wedding keepayakadi meet una witharai
    ekane kiyanne.munta kyala diapan katu wala raha
     
    • Haha
    Reactions: SLK_sri

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඕව කොතනත් තියෙනව බන්...ගාමන්ට් සෙක්ටර් එකේ ටිකක් වැඩියි වාගෙ..ඒවයෙ බස් ඩ්‍රයිවර්ස්ල එහෙම අල්ලගත්තම ඕනතරම් ඔයවගේ කතන්දර අහගත්තෑකි.
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    Katu soup wala raha danne ne mun
    සිරාවට ඕයි.කොහෙන් ආපු ආසවක් ද මන්ද. කටු සුප් එකකට රිදෙන්න ගහන්න ආසයි ඕයි 🤣 ආයෙ දාගනිද්දි කටු කෑල්ලක් දාගන්න ඕනෙ
     
    • Love
    Reactions: ACHIK