ඔෆිස් පටන් ගන්නවලු හෙට ☹️

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ජොබත් නැති වෙලා දැන් බිස්නස් කරනවා . ආයේ වැඩට යන්න නැ ආත්මෙකට 😂😂 . කැමති වෙලාවට වැඩ , කැමති ප්‍රමාණයට නිවාඩු , වැඩකරන තරමට ආදායම .

    දැන් තමා ලයිෆ් එක දුවන්නේ . තැන්ක්ස් කොරෝනා

    dan uba monavada karanne?
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    mokadda ban oya rata. ara ginna nivaganna beri vechcha ratada
    Yako Api june indala wedane
    මොකද්ද බං ඔය රට....
    මොකද්ද බං ඔය රට.... අපි නම් දැන් මාස දෙක තුනක ඉඳන් වැඩ නේ...

    අපි මාර්තු ඉදන්ම තාම WFH :P;)
    ආහ් අපිත් ලංකාවේ..මේ මාසෙට මාස 6යි
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Kemathi nethi deyak karala marila yanawa.monawada bn mae jivitha.

    මන් නම් හිතන්නේ නෑ මු මේක අකමැත්තෙන් දාපු එකක් කියල බං. ආතල් තියෙනවා බං WFH එකෙත්. ඒවා නැතිවෙනවා කියන එක වෙන්න ඕන කියන්න ගියෙ. මම නැගිටින්නේ 9- 9.30 අතර. දැන් ජොබට යනවනම් ඒක වෙනස් වෙනව ටිකක් හෝ. අන්න ඔය වගේ සින් නැතිවෙනවා කියන එක කියන්න ඇත්තේ
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,074
    113
    Kingdom of Hyrule
    මන් නම් හිතන්නේ නෑ මු මේක අකමැත්තෙන් දාපු එකක් කියල බං. ආතල් තියෙනවා බං WFH එකෙත්. ඒවා නැතිවෙනවා කියන එක වෙන්න ඕන කියන්න ගියෙ. මම නැගිටින්නේ 9- 9.30 අතර. දැන් ජොබට යනවනම් ඒක වෙනස් වෙනව ටිකක් හෝ. අන්න ඔය වගේ සින් නැතිවෙනවා කියන එක කියන්න ඇත්තේ
    WFH හරි සුන්දරයි
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර

    සම්පූර්ණ ඇත්ත