ජොබත් නැති වෙලා දැන් බිස්නස් කරනවා . ආයේ වැඩට යන්න නැ ආත්මෙකට. කැමති වෙලාවට වැඩ , කැමති ප්රමාණයට නිවාඩු , වැඩකරන තරමට ආදායම .
දැන් තමා ලයිෆ් එක දුවන්නේ . තැන්ක්ස් කොරෝනා
mokadda ban oya rata. ara ginna nivaganna beri vechcha ratada
Yako Api june indala wedane
මොකද්ද බං ඔය රට....
මොකද්ද බං ඔය රට.... අපි නම් දැන් මාස දෙක තුනක ඉඳන් වැඩ නේ...



sirawata ban ....corona daws walath wada....utte job mewwaමොකද්ද බං ඔය රට.... අපි නම් දැන් මාස දෙක තුනක ඉඳන් වැඩ නේ...
Kemathi nethi deyak karala marila yanawa.monawada bn mae jivitha.
WFH හරි සුන්දරයිමන් නම් හිතන්නේ නෑ මු මේක අකමැත්තෙන් දාපු එකක් කියල බං. ආතල් තියෙනවා බං WFH එකෙත්. ඒවා නැතිවෙනවා කියන එක වෙන්න ඕන කියන්න ගියෙ. මම නැගිටින්නේ 9- 9.30 අතර. දැන් ජොබට යනවනම් ඒක වෙනස් වෙනව ටිකක් හෝ. අන්න ඔය වගේ සින් නැතිවෙනවා කියන එක කියන්න ඇත්තේ
සම්පූර්ණ ඇත්තමන් නම් හිතන්නේ නෑ මු මේක අකමැත්තෙන් දාපු එකක් කියල බං. ආතල් තියෙනවා බං WFH එකෙත්. ඒවා නැතිවෙනවා කියන එක වෙන්න ඕන කියන්න ගියෙ. මම නැගිටින්නේ 9- 9.30 අතර. දැන් ජොබට යනවනම් ඒක වෙනස් වෙනව ටිකක් හෝ. අන්න ඔය වගේ සින් නැතිවෙනවා කියන එක කියන්න ඇත්තේ
Company eke nama kianna mithure..ehema nethnam koheda locationApitanam January wenakan WFH seen ekak thiyenne

මුදල් විශුද්ධිකරණයdan uba monavada karanne?
අත්දැකීමෙන්ද කියන්නෙ?බිස්නස් එකක් පටන් ගත්ත නම් උපරිම කට්ට අවුරුදු තුනයි බං.![]()