ඔෆිස් යන කොල්ලෙක්ට

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචං ඔෆිස් යන කෙනෙක්ට

    ෂර්ට්ස් කීයක්?
    කලිසම් කීයක්?
    බෙල්ට් කීයක්?
    සපත්තු කීයක්?

    වගේ තිබ්බම ඇතිද බන්?
     

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    5k, 6k wath minimun
    Me week eke anda widihatama nextweekma addama hari nane :yes:

    මචං හොඳ ෂර්ට් කලර්ස් මොනාද මචං සුදු පාටට ලඟින් යන? ලා නිල්? වගේ?
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    La nil, Plain white, Pink, Blue stripes, Black stripes, Yello (mata nam set wenne ne :no:)
    Trousers Brown,beige trousers gannawa nam anika brown watch ekak, brown shoes ona wenama
     
    • Like
    Reactions: GsmS and GT9

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    රෝස පාට නම් මටත් හරියන්නෑ.

    ලා නිල්, සුදු, ලා දම්, ක්‍රීම් කලර්, ලා කොල වගේ බලන්න.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    අපේ නම් අමුඩයක් හරි ඇදන් ඇවිල්ලා වැඩ කරන්න තියෙන්නේ. ඒ අතින් හරි වාසනාවක්..
     
    • Haha
    Reactions: himasha

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අපේ නම් අමුඩයක් හරි ඇදන් ඇවිල්ලා වැඩ කරන්න තියෙන්නේ. ඒ අතින් හරි වාසනාවක්..
    Sirawata hama office ekema ohoma thyenna ona
    Nathn ude pandara hirakaran idagattma epa wenwa wada karanna
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,608
    21,141
    113
    අප්පේ මට නම් අප්ප්‍රියයි ඔය ඔපිස් ඇඳුම් ඇඳගෙන ඉන්න
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කලිසම් 5යි ශර්ට් 8ක් තිබ්බා මුලින් ජොබ් එකටකට යද්දි
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    official අදින්න වෙනවනම් complete suit අඩුම 4ක් වත් තියාගත්තට ප්‍රශ්නයක් නැ .මාරු කර කර අදින්න පුළුවන් .එහෙම මාරු කරලා අදින්න පුළුවන් වෙන ඒවා ගන්න .ලොකු තද පාට ඒවා ගන්න එක අඩු කරන්න .සපත්තු උනත් දෙකක් තිබුනට වැඩි වෙන්නේ නැ .වහින දවස්සට ඒක තේරෙනවා .Casual kit 2ක් වගේ තියාගන්න .ඒකට හරියන්න වෙනම belt,shoes වගේ use කරන්න.මුලදී ඔය ඔක්කොම කරන්න බැරි වෙයි . මුල් පඩි දෙකෙන් වගේ ඔය collection එක හදාගන්න .එතකොට ඔලුවට stress අඩුයි