මචං ඔෆිස් යන කෙනෙක්ට
ෂර්ට්ස් කීයක්?
කලිසම් කීයක්?
බෙල්ට් කීයක්?
සපත්තු කීයක්?
වගේ තිබ්බම ඇතිද බන්?
ෂර්ට්ස් කීයක්?
කලිසම් කීයක්?
බෙල්ට් කීයක්?
සපත්තු කීයක්?
වගේ තිබ්බම ඇතිද බන්?
1athi ban
5k, 6k wath minimun
Me week eke anda widihatama nextweekma addama hari nane![]()
)mata white pennannama ba. mama university presentation valatath white ende na, interview valatath endala naLa nil, Plain white, Pink, Blue stripes, Black stripes, Yello (mata nam set wenne ne)
Trousers Brown,beige trousers gannawa nam anika brown watch ekak, brown shoes ona wenama
Sirawata hama office ekema ohoma thyenna onaඅපේ නම් අමුඩයක් හරි ඇදන් ඇවිල්ලා වැඩ කරන්න තියෙන්නේ. ඒ අතින් හරි වාසනාවක්..
ජොක්කු 1යි, මේස් 1යි මුලු සතියටම![]()
| Item Name | Quantity | Description | Value |
|---|---|---|---|
| Shirts | 10 | 2500 x 10 | 25,000 |
| Trousers | 6 | 5000 x 6 | 30,000 |
| Belts | 2 | 2500 x 2 | 5,000 |
| Shoes | 2 | 5000 x 2 | 10,000 |
| Total: | 70,000 |