මම නම් සල්ලි අතට ආපු වෙලාවක ජොක්කු 14ක් ගත්තා.. කිසි අවුලක් නැතුව සති 2ක් අදින්න පුළුවන්.. මොන මගුල උනත් ගැජමැටික්ස් එක තියෙන්න එපැයි හොඳට..
කලිසම් නම් 3යි.. කළු ගත්තම ඕන ෂර්ට් එහෙකට අඳින්න පුළුවන්.. (SLIM FIT)
මේස් නම් ජෝඩු 5යි දවස් 5ට... දෙපාරක් නම් දාන්නේ නැ.. ගඳ ගහන නිසා..
ෂර්ට් නම් 8ක් වගේ තියෙනවා මාරුවෙන් මාරුවට අඳිනවා.. (SLIM Fit )
සපත්තු නම් එකයි බන් ඉස්සරහ පොයින්ට් එක තියෙන එකක්.. ඩේලි පොලිෂ් කරනවා..
බෙල්ට් එකයි..
අත් සුදු බැනියම් 5ක් තියෙනවා.. දාඩියට අත යට කහට පැල්ලම හිටිනවා බන්.. එදාම හවස පෙඟෙන්න දානවා නැත්නම් යවන්න බෑ.. පහුවෙනිදා උදේට හෝදනවා..