ඔෆිස් යන කොල්ලෙක්ට

JuZe_BaNda

Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මම නම් සල්ලි අතට ආපු වෙලාවක ජොක්කු 14ක් ගත්තා.. කිසි අවුලක් නැතුව සති 2ක් අදින්න පුළුවන්.. මොන මගුල උනත් ගැජමැටික්ස් එක තියෙන්න එපැයි හොඳට..

    කලිසම් නම් 3යි.. කළු ගත්තම ඕන ෂර්ට් එහෙකට අඳින්න පුළුවන්.. (SLIM FIT)

    මේස් නම් ජෝඩු 5යි දවස් 5ට... දෙපාරක් නම් දාන්නේ නැ.. ගඳ ගහන නිසා..

    ෂර්ට් නම් 8ක් වගේ තියෙනවා මාරුවෙන් මාරුවට අඳිනවා.. (SLIM Fit )

    සපත්තු නම් එකයි බන් ඉස්සරහ පොයින්ට් එක තියෙන එකක්.. ඩේලි පොලිෂ් කරනවා..

    බෙල්ට් එකයි..

    අත් සුදු බැනියම් 5ක් තියෙනවා.. දාඩියට අත යට කහට පැල්ලම හිටිනවා බන්.. එදාම හවස පෙඟෙන්න දානවා නැත්නම් යවන්න බෑ.. පහුවෙනිදා උදේට හෝදනවා..
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,988
    113
    දෙහිවල
    මචං ඔෆිස් යන කෙනෙක්ට

    ෂර්ට්ස් කීයක්?
    කලිසම් කීයක්?
    බෙල්ට් කීයක්?
    සපත්තු කීයක්?

    වගේ තිබ්බම ඇතිද බන්?


    ෂර්ට්ස් කීයක්? 5k Athi hodatama ( LS 4i, Friday ta SS 1i )
    කලිසම් කීයක්? 3k hodatama athi
    බෙල්ට් කීයක්? 1k hodatama athi
    සපත්තු කීයක්?1k hodatama athi
     
    • Like
    Reactions: podda malli