ඔෆිස් වල හම්බෙන උන්

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Company පහක විතර වඩ කරලා තියන්වා..සෙට් වෙන්නෙම හොදම කොල්ලො කෙල්ලො..කවදාවත් office life එක boring වෙලා නහ්.හොද මිනිස්සු meet වීම අතින්නම් මම පට්ට වාසනාවන්තයි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    office wala ehema set wela ne.
    habai dan inna office eke aluthen apu eke sellan danna awa, uta dunna sellama transfer wela yannama. uwa demote karala salary adu karala eliyata danakan mama gahuwa game eka.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,598
    10,156
    113
    office wala ehema set wela ne.
    habai dan inna office eke aluthen apu eke sellan danna awa, uta dunna sellama transfer wela yannama. uwa demote karala salary adu karala eliyata danakan mama gahuwa game eka.
    පොඩ්ඩක් කියන්නකො අපිටත් අත්දැකීමක් ගන්න !
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පොඩ්ඩක් කියන්නකො අපිටත් අත්දැකීමක් ගන්න !

    lankawe hitapu office wala bokkema fit kello kollo set une, kisima awulak wela ne puduma fit ekak thibune

    pitarata office wala eka eka nationality nisa, aluthen apu ekek amuthu talks hena neethi dagena awa. uge seen wagayak allagena report kara. ita passe pora ma gena report kara boru kiyala, eken uta kela una
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ඔය 8-5 උන් බන්... වෙන තැනකට ගිහින බලපන් පරන උන් කතාවත් කරනවද කියලා.
    ගනන් ගන්න එපා ඇගිලි 5 හ සමාන නැහැනේ.
    ගොට්ටො හැම තැනම... උබ ලොක්කෙක් උනාම පහල උන් උබටත් අල්ලයි. පුලුවන්නම් එදාට සාදාරන වෙයන්
     

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    මට තියෙන්නෙ වෙනම සීන් එකක්. අලුතින් සෙට් වුන ජොබ් එකේ කපන යටින් ගේම් දෙන වගේ ඒවනම් සෙට් වුනේ නෑ. මම එතෙන්ට ගත්තේ කලින් එතන වැඩ කරපු පොර ස්ට්‍රෙස් කියලා වෙන ඩිපාර්ට්මන්ට් එකකට ට්‍රාන්සර් එකක් ඉල්ලලා තියෙනවා. ඌ වෙනුවට තමයි මම ගත්තේ. දැන් මාස හතරක් වගේ වෙනවා. තාම ෆුල් ඩියුටීස් මට මෑන් දුන්නේ නෑ. එතන පිටින් හයර් කරන ලේබර්ස් ලා ට්‍රාන්ස්පෝට් සර්විස් වල පේමන්ට්ස් බලන්න මිනිහා දෙන්නේ නෑ. ඒවත් මට තියෙන ඩියුටීස් තමයි. මං කොහොමහරි හොයාගත්තා මිනිහා හෙන ගානක් එතනින් අදිනවා කියලා. මිනිහා තාම යන්න කිසිම උවමනාවකින් නෙවෙයි ඉන්නේ. මිනිහා මැනේජ්මන්ට් එකත් එක්ක වලිත් දාගෙන දාගෙන තමයි වෙන ඩිපාර්ට්මන්ට් එකකට ට්‍රාන්සර් එකක් ඉල්ලලා තියෙන්නේ. 😂 මෑන් හිතලා නෑ ඌ වෙනුවට වෙන කෙනෙක් ගනී කියලා.😂😂 හැබැයි මිනිහා මාව තාම කපන්නෙනම් නෑ. ඔන්න ඔය වගේ ඩයල් තමයි අපිට සෙට් වෙන්නේ.