ඔෆිස් වල හම්බෙන උන්

elektro

Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    උබලට ඔෆිස් වලදි උබලට සෙට් වෙන්නේ ම නැතිවුන් එක්ක එකට වැඩ කරන්න වෙලා තියෙයිද. ඒ කියන්නේ යටින් ගේම් දෙන උන්. උඩින් හිනාවෙලා තමන්ව කපල දාන්න ට්‍රයි කරන උන් වගේ. උන් එක්ක කොහොමද උබල ඩිල් කරන්නේ? වැඩිය කතාවට යන්නේ නැද්ද? නැත්නම් මූ සතා කියල දැනගෙන හොදට ෆිට් එකේ ඉන්නවද ? විස්තර ටිකක් කියපංකෝ
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,749
    14,982
    113
    Karana hema dema logically karanawa. Podi hari doubt ekak thibboth lokkawa danuwath karala thiyanawa mama me de kara menna me reason eka nisa kiyala.
    Uba ganna theerana a welawe ubata thibba data ekka ganna puluwan hodama decision eka nam kaatawath ubata baninna baha.
    Always have a proof of the conversations when you're dealing with these kinda people. Weda karaddi proof ekka weda karapan. Don't work on assumptions.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    එහෙම උන් හැම ඔෆිස් එකකම ඉන්නවා. ඒ වගේ උන්ව ගණන් ගන්නේ නැතුව තමන්ගේ හැකියාවන් සහ සුදුසුකම් වැඩි කරගන්න එක තමයි එකම උත්තරේ.
    මොකද ඒ වගේ අය තමා සාමාන්යෙන් අනිත් අය කපාගෙන ඉස්සරහට යන්නේ. නිකම්ම ඉඳලා බේරෙන්න අමාරුයි. තව එකක්, ඔෆිස් එකක කිසිම කෙනෙක් එක්ක තව කෙනෙක් මෙහෙමයි අරෙහෙමයි කියල විවේචනය කරන්න යන්න එපා. අඩුම ගානේ යාලුවෙක් එක්කවත් කියන්න යන්න එපා.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    උබලට ඔෆිස් වලදි උබලට සෙට් වෙන්නේ ම නැතිවුන් එක්ක එකට වැඩ කරන්න වෙලා තියෙයිද. ඒ කියන්නේ යටින් ගේම් දෙන උන්. උඩින් හිනාවෙලා තමන්ව කපල දාන්න ට්‍රයි කරන උන් වගේ. උන් එක්ක කොහොමද උබල ඩිල් කරන්නේ? වැඩිය කතාවට යන්නේ නැද්ද? නැත්නම් මූ සතා කියල දැනගෙන හොදට ෆිට් එකේ ඉන්නවද ? විස්තර ටිකක් කියපංකෝ

    මූ සතා කියල දැනගෙන හොදට ඉන්න. MPs la social thanvala (weddings etc) innava vagey. Jeevithey okkomatama vada lokui.
     
    • Like
    Reactions: NRTG and elektro

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ලොක්කට පුක දෙන්නෙ නැත.අනිත් උන්ටත් එහෙමයි.උන් මොනා කලත් මට ඉෆෙක්ට් එකක් වෙන්නෙ නැත්නම් මරාගත්තත් මට කමක් නැත.මගේ පාඩුවෙ වැඩ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,098
    113
    උබලට ඔෆිස් වලදි උබලට සෙට් වෙන්නේ ම නැතිවුන් එක්ක එකට වැඩ කරන්න වෙලා තියෙයිද. ඒ කියන්නේ යටින් ගේම් දෙන උන්. උඩින් හිනාවෙලා තමන්ව කපල දාන්න ට්‍රයි කරන උන් වගේ. උන් එක්ක කොහොමද උබල ඩිල් කරන්නේ? වැඩිය කතාවට යන්නේ නැද්ද? නැත්නම් මූ සතා කියල දැනගෙන හොදට ෆිට් එකේ ඉන්නවද ? විස්තර ටිකක් කියපංකෝ
    1. Don't get too attached with anyone at office.
    2. Always do your job to your best.
    3. Don't go gossiping around
    4. Don't go snooping around.
    5. Don't talk bad about anyone anywhere.
    6. If someone says something bad about someone else just don't add/agree/disagree. Just say you aren't interested.
    7. If something doesn't directly affect you try not to get involved.
    8. Be respectful towards everyone
    9. When you are working always keep evidence with you i.e. put things on emails. Don't use WhatsApp or calls as official communication channels. If you decide something on a call make sure you send a email referring to that and mentioning what was agreed.
    10. Always remember that you are doing a job and get paid to do it. That's it.

    If you follow the above you should find it much easier to navigate.
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    Karana hema dema logically karanawa. Podi hari doubt ekak thibboth lokkawa danuwath karala thiyanawa mama me de kara menna me reason eka nisa kiyala.
    Uba ganna theerana a welawe ubata thibba data ekka ganna puluwan hodama decision eka nam kaatawath ubata baninna baha.
    Always have a proof of the conversations when you're dealing with these kinda people. Weda karaddi proof ekka weda karapan. Don't work on assumptions.
    Thanks for the advice machan :yes:
    එහෙම උන් හැම ඔෆිස් එකකම ඉන්නවා. ඒ වගේ උන්ව ගණන් ගන්නේ නැතුව තමන්ගේ හැකියාවන් සහ සුදුසුකම් වැඩි කරගන්න එක තමයි එකම උත්තරේ.
    මොකද ඒ වගේ අය තමා සාමාන්යෙන් අනිත් අය කපාගෙන ඉස්සරහට යන්නේ. නිකම්ම ඉඳලා බේරෙන්න අමාරුයි. තව එකක්, ඔෆිස් එකක කිසිම කෙනෙක් එක්ක තව කෙනෙක් මෙහෙමයි අරෙහෙමයි කියල විවේචනය කරන්න යන්න එපා. අඩුම ගානේ යාලුවෙක් එක්කවත් කියන්න යන්න එපා.

    තමුන්ගෙ පාඩුවෙ වැඩේ... තැනේ හැටියට ඇණේ...
    ගොටු නැත, මුට්ටි නැත...
    siraa kathawa dennagenma :yes:
    1. Don't get too attached with anyone at office.
    2. Always do your job to your best.
    3. Don't go gossiping around
    4. Don't go snooping around.
    5. If something doesn't directly affect you try not to get involved.
    6. Be respectful towards everyone
    7. When you are working always keep evidence with you i.e. put things on emails. Don't use WhatsApp or calls as official communication channels. If you decide something on a call make sure you send a email referring to that and mentioning what was agreed.
    8. Always remember that you are doing a job and get paid to do it. That's it.

    If you follow the above you should find it much easier to navigate.
    Great tips macho. :yes:
    Mona life da bn mae
    ubata mewa therenne ne. gossipak hoyagena . cheeththa wedak karagena idapan :P
    ow bn ona tharam krnna deyak naha ithin

    ane mnda ohe innwa shape eke

    Oyawage un hema temanam innawa. Unekka innawanam nitharama alert eke inna one.
    Un ekka innawanam katawath mukuth kiyanna baninna yanna epa, anith pettata kiyai eka.
    eka thama ban :(:yes:
    mokektahari wena ekek benagena aawoth kohomada ubala react karanne

    BUMP Puthalata thanx wewa
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Smahara sonnayo innava wade karana widiha ahagena apiwa kapala daala oo expert kiyala pennala lakunu daganna un. Hodama de office eke inna unwa karata ganne nathuwa inna eka, Eliyata yanavanam ehema budget eka balala yana eka
     
    • Like
    Reactions: S_M_S

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,599
    10,158
    113
    තමන්ගෙ වැඩේ හරියට කලානම් ඉවරයි නේද ? ඒ කියන්නෙ පාඩුවෙ ඉන්න එක ? (අත්දැකීම් නැත)
     
    • Like
    Reactions: S_M_S