උබලට ඔෆිස් වලදි උබලට සෙට් වෙන්නේ ම නැතිවුන් එක්ක එකට වැඩ කරන්න වෙලා තියෙයිද. ඒ කියන්නේ යටින් ගේම් දෙන උන්. උඩින් හිනාවෙලා තමන්ව කපල දාන්න ට්‍රයි කරන උන් වගේ. උන් එක්ක කොහොමද උබල ඩිල් කරන්නේ? වැඩිය කතාවට යන්නේ නැද්ද? නැත්නම් මූ සතා කියල දැනගෙන හොදට ෆිට් එකේ ඉන්නවද ? විස්තර ටිකක් කියපංකෝ



