ice gahuwa kiyala kohomat mattu wenawane yako deadline ekata kalin wade karanna bari unama.![]()
duka thamai kollo.. apitanam e prashna na..

no deadlineice gahuwa kiyala kohomat mattu wenawane yako deadline ekata kalin wade karanna bari unama.![]()

no deadline3. The Thinker
මෙන්න මගෙනුත් එකක්
8. The Helper
ඔෆිස් එකේ ඉන්න වැඩබැරි දාස කෙනෙක් ගාවට ගිහින් ඔයා මොනවද කරන්නෙ කියල අහනවා. පැයබාගයක් කන්න පුලුවන් ලේසියෙන්ම.
![]()
අපෝ එක හරියන්නේ නැහැ බන් අපිට...හිටි ගමන් පොර නැවතිලා අහනවා මොකෝ වෙන්නේ කියල...ඒ වෙලාවට ඕක ස්ක්රීන්ශෝට් එකක් කියල අනිවා දකිනවා මොකද මිනිහ කෙලින්ම එබෙනවා ස්ක්‍රීන් එකට...ඒ වෙලාවට stack එකේ අවුලක් හොයනවා වගේ ඉන්න පුළුවන් අර විදිහට...![]()



image hosting 30 mbhttps://postimage.org/
image hosting 30 mbhttps://postimage.org/
අම්බානක වැඩ කරන පොරක්ට රිදිලා... යකෝ සදහටම අයිස් ගහන්න නෙවෙයි.. අපිත් මිනිස්සුනේ.. මැෂින් නෙවෙයිනේ ඉදලා හිටලා නොමැරි ඉන්න අයිස් පාරක් ගැහුවට මොකො වෙන්නෙ.. ආණ්ඩුව ගැනනම් කථා නොකර ඉන්නම්..![]()
මූ මොකක් හරි තැනක ලොක්කෙක් වෙන්න ඇති.හදවතින්ම කියල තියෙන්නෙඋබලවගේ එවුන්ව ඔෆීස් එකෙන් එලියට දාලා පාරේ වැඩට දාන්න ඕනේ .![]()

සතුරාව යටත් කර ගැනීමට නම් සතුරැ භුමියට අනුගත වෙන්න ඕනි යාළුවා.. අයිස් ගහන එක දැනගෙන ඉන්න ඕනි එහෙම ඉන්න එවුන් අල්ල ගන්න හරි..
අත්දැකීම් තමයි හොදම උදාහරන වෙන්නේ .. නරක පැත්තම විතරක් නෙවෙයි නරක දේත් හොද දැකපන්...