තව පුංචි දෙයක් සහෝදරයා
It's once in a blue moon not ones
ජයවේවා

thanks machan..මේ channel එකෙන් ලස්සන ලස්සන අලුත් සීන් ටිකක් ඉගෙන ගත්තා. දිගටම කරගෙන යන්න ජය..! (සතියට එකක් වෙන්නවත් video upload කරන්න පුලුවන්නම් ලොකු දෙයක්.)
(just a comment) 

thanks machan..මේ channel එකෙන් ලස්සන ලස්සන අලුත් සීන් ටිකක් ඉගෙන ගත්තා. දිගටම කරගෙන යන්න ජය..! (සතියට එකක් වෙන්නවත් video upload කරන්න පුලුවන්නම් ලොකු දෙයක්.)
(just a comment)
keep it up.![]()
Its bread and butter
He makes new content for youtube ones in a blue moon... (හරිද මන්දා)


ස්තූතියි සහෝදරයා...
අනිවාර්යයෙන්ම සතියකට එකක් වත් අප්ලෝඩ් කරන්න උත්සාහ කරන්නම්.
මොන වගේ දේවල්ද කැමති කියලා කියන්න.
මම ඊළඟට ප්ලෑන් කරලා තියෙන්නෙ සරල ග්‍රැමර් පැටර්න්ස් ටිකක් කියලා දෙන්න.



ඔයා කියල දෙන දේවල් ලස්සනට තේරෙනවා.
ගොඩාක් ස්තූතියි.. ජය..!
මචන් grammer side එක ගොඩ දාගන්න උදවු වෙන දේවල් මේ වගේ කියල දෙන්න පුලුවන්නම් ලොකු උදවුවක්, ලොකුම දෙයක් මචන් ඒ පැත්ත ගැන video ටිකක් කරන්න පුලුවන්නම්, ගොඩක් අයට අවුල grammer තමයිඔයා කියල දෙන දේවල් ලස්සනට තේරෙනවා.
ගොඩාක් ස්තූතියි.. ජය..!
බොහොම ස්තූතියි මචං.
Grammar බේසික් එකේ ඉඳන්ම විඩියෝස් ටිකක් දාන්නම්. Simple Present Tense වල ඉඳං













Hey guys I’m ready to talk