ඕකිඩ් ගැන දන්නා අය එන්න

kadiya123

Member
Jul 16, 2014
8
2
0
ඕකිඩ් ගැන දන්නා අය එන්න

මචන්ලා මම ඕකිඩ් වගාවක් පටන් ගන්න යන්නේ. මට ඊට කලින් ඒගැන විස්තර ටිකක් කියනවද, ලොකු උදව්වක්.

උදා:

මල් විකුනනවනන් කාටද දෙන්න පුළුවන්?

ඉල්ලුම වැඩි ප්‍රභේද මොනවාද?

nursery එකක් හදන්නේ කොහොමද? යන වියදම එහෙම කොහොමද?

පැළ රැක බලාගතයුතු ආකාරය කොහොමද?
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම නම් ඔය ගැන හරියටම දන්නේ නෑ මචන්. අපේ අම්මා නම් ඉස්සර ඕවා වැව්වා.
    දැන් එකත් නෑ
     
    kaputa

    Junior member
  • Jan 7, 2007
    103
    4
    18
    wade gana num danne naha.. but flower business eka nam patta profit tiwena wadak.. but seasonal business ekak.. ela.. patanganin hodata danagena...
     
    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    අපේ ලොකු අම්මා නම් ඕව කරනවා එයා නම් සෑහෙන්න ඔවට වියදම් කරනව. හොදට සාත්තු කරන්න ඕනෙ. එල bro
    all the best
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ගෘහ සැලැස්ම
    ඕකිඩ් පැළ වගා කිරීමට පෙර ඕකිඩ් වගා ගෘහ සැලැසුමක් සකස් කර ගත යුතුයි. මෙය භාවිත කරන්නේ කුඩා පැළ වගා කිරීමට සුදුසු රාක්කයක් ලෙසටය. ඕකිඩ් වගාවට හිරු එළිය ප්‍රමාණයට වඩා වුවමනා නැත. හිරු එළිය පතිත වන ස්ථානයක් නම් අනිවාර්යයෙන්ම සෙවණ දැලක් භාවිත කළ යුතුයි. රූපයේ දැක්වෙන ආකාරයට පහසුවෙන් මේ ගෘහ සැලැසුම නිර්මාණය කරගත යුතුයි. රූපයේ දැක්වෙන පරිදි සෙවණ දැලෙන් 70%ක් හිරුඑළිය කපා හරියි. මෙය 50%ක් වැනි අගයක් වුවද ප්‍රමාණවත් වෙයි.

    සැලකිලිමත් වන්න
    ඕකිඩ් වගා කිරීම ආරම්භ කිරීමට පෙර ඔබගේ මූලික අවධානය යොමුවිය යුතු මේ කරුණු කෙරෙහි දිගින් දිගටම සැලකිලිමත් වීම සාර්ථක ඕකිඩ් වගාවක් හිමිකර ගැනීමට ප්‍රයෝජනවත්ය.

    • හොඳින් සෝදා වේළාගත් හණ ගෝනිවල මැහුම් කපා දිගහැර එක පොටක් පමණක් කම්බි දැල මත අතුරන්න. කුඩා පැළ නම් එකිනෙක ගැටෙන සේද ලොකු පැළ නම් අඟල් 2ක් පමණ අෑතින් අෑතින් සිටින අන්දමටද ඒ මත පැළ සහිත පෝච්චි තබන්න.

    • පෝච්චියේ යටින් වතුර වෑහෙනතුරු දිනපතා සවස 4.30න් පසුව මල් බාල්දියෙන් වතුර දමන්න. වැසි කාලවලදී වතුර දැමීම අනවශ්‍යයි.
    • රාක්කයේ යට (පැළ තබා තිබෙන ගැල්වනයිස් කම්බි දැල යට) තෙතමනය රඳවා ගැනීම සඳහා කොහුබත් හෝ ලී කුඩු පොළොව මත අතුරා එය නිතරම තෙත්ව තබන්න.

    • උදේ තදින් අව්ව පායන්න පෙර (පෙ.ව. 8.30ට පෙර) පොහොර ඉසින යන්ත්‍රයෙන් පොහොර යොදන්න. වැසි දිනවල හා අව්ව නැති දිනවල පොහොර නොදමන්න.
    • ගොළුබෙල්ලන් හා හංගොල්ලන් කොළ හා මල් කා දමන බැවින් වගාවේ හා ඒ අවට සිටී නම් ඉවත් කරන්න. (මොවුන් එළියට එන්නේ කරුවල වේලාවලදී පමණි) වෙනත් කෘමීන්ගෙන් වගාවට හානියක් වී ඇත්නම් පමණක් කෘමිනාශක යොදන්න.
    • වැසි කාලවලදී සතියකට දෙවරක් (කැප්ටාන්, මැන්කොසෙබ්, ඇන්ටුකෝල් වැනි) දිලීර නාශකයක් යොදන්න. මේස යෙදිය යුත්තේ වැසි ඇද නැහැලෙන විටකදීය. පායන කාලවලදී සතියකට වරක් පමණක් දිලීර නාශක යොදන්න.
    • ඔබගේ වගාව හරකුන්, එළුවන් වැනි සතුන්ගෙන් හා සොරුන්ගෙන් ආරක්‍ෂා කරන්න.

    ජලය යෙදීම
    මෙවැනි කාරණා ඕකිඩ් වගාව සාර්ථක කර ගැනීමට අතිශය වැදගත් මීළඟට ඕකිඩ් මල් වගාවට පොහොර යොදන ආකාරය කෙරෙහි අවධානය යොමු කරමු.
    කුඩා ඕකිඩ් පැළ 200කට වතුර ලීටර් එකහමාරක (පොහොර ඉසිනයේ ප්‍රමාණය) දියකර ගත් පොහොර ප්‍රමාණවත් වෙයි. මේ පොහොර වර්ග භාජනයකට දමා එයට වතුර දමා පොහොර හොඳින් දියකර ගන්න. ඉන්පසු එම දියරය තේ පෙරණයක් හෝ දුහුල් රෙදි කැබැල්ලකින් පෙරා පොහොර ඉසිනයට දමන්න. කුඩා කැබලි සිරවීමෙන් ඔබගේ ඉසින යන්ත්‍රය ඉක්මනින් කැඩී යෑමට ඉඩ ඇත. පොහොර ලීටර් එකහමාරම පැළවල කොළවලට හා මුල්වලට හොඳින් ඉසින්න. පොහොර යොදා අවසන් වූ විට ඉසින යන්ත්‍රය වතුර ස්වල්පයක් දමා සෝදා තබන්න. මෙලෙස හොඳින් පාවිච්චි කළ විට ඔබට මෙම ඉසිනය වසර ගණනාවක් ප්‍රයෝජනයට ගත හැකියි.

    පොහොර යෙදීම
    පොහොර යෙදීමේදී දින හා ක්‍රමය කෙරෙහිද අවධානය යොමු කළ යුතුයි.
    ඉරිදා දින කුඩා හෝ ලොකු පැළ සඳහා වතුර ලීටර් එකහමාරකට ඇල්බට් සොලියුෂන් කැපූ තේ හැඳි 1ක්, කේ‍රාෂ්මාස්ටර් තේ හැඳි 1ක්, දිලීර නාශක කැපූ තේ හැඳි 1ක් යන වර්ග තුනම එකට මිශ්‍ර කර යෙදිය යුතුයි. වැසි කාලවලදී පොහොර කිසිවක් මිශ්‍ර නොකර මැන්කෙසෙබි වැනි දිලීර නාශක පමණක් යොදන්න.
    සඳුදා, බදාදා සහ සිකුරාදා කුඩා පැළ සඳහා N+P+K-28+14+14 කැපූ තේ හැඳි 1/2ක් හා වතුර ලීටර් 1 1/2ක් දියකර යොදන්න.

    ලොකු පැළ සඳහා පොහොර යෙදීමේදී,
    • සඳුදා දින N+P+K-10+20+3 කැපූ තේ හැන්දක් වතුර ලීටර් 1 1/2ක් යොදන්න.
    • බදාදා දින N+P+K-6+12+36 කැපූ තේ හැන්දක් වතුර ලීටර් 1 1/2ක් යොදන්න.
    • සිකුරාදා N+P+K-7+12+40 කැපූ තේ හැන්දක් වතුර ලීටර් 1 1/2කට යොදන්න.
    මේ උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කළහොත් ඔබ නිසැකවම දක්‍ෂ උඩවැඩියා වගාකරුවකු වනු නොඅනුමානය. ලබන සතියේ ඉහත උපදෙස් අනුව නිවැරැදිව ඕකිඩ් පැළ වගා කරගන්නා ආකාරය පිළිබඳ අවධානය යොමු කරමු.

    source - mawbima newspaper
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    HODA WADAK MACHAN
    OWA WIKUNANNA ONA TARAM THAN THIYENAWA MACHAN LANKAWE FLOWER SHOP KOCHCHARA THJIYENAWADA :)
    LASSANAFLORA WAGE EWA :)

    MAN DANNA WISTARA KIYANNAM

    DENDROBIUM ORCHID EKE JATHI DEKAK THIYENAWA SUDU PATA/DAM PATA
    WADI PURAMA YANNE SUDU PATA EKA.ME MALAK SAMANNAYEN OFF SEASON EKATA 6-8 WAGE WENAWA SEASON EKATA 8-15 WAGE DENNA PULUWAN

    THAWA PHELANOPSIS MALA MEKETH COLOUR GODAK THIYENAWA WADI PURAMA WHITE CREAM WAGE EWA THAMA YANNE
    ME MALAK 100KATA DENNA PULUWAN HABAI DENDROBIUM EKATA WADA NADATHTHUWA AMARUI

    CATLIYA THAWA EKAK MEWA WALA MAL PIPENNE SAHENNA KALEKIN
    ME MALAK 300-400 WENAKAN WIKUNANNA PULUWAN

    :) :) :D :D OWA THAMA MAN DANNE
    MAHANSI UNOTH NIKANMA SALLI ATHE
     
    Jul 3, 2012
    1,394
    116

    ORCHID mal pipenna kochchara kalayak yanawada?

    maintenance cost eka ehema dannawada?
     
    thanks machan, loku udawwak :yes:
     
    kadiya123

    Member
    Jul 16, 2014
    8
    2
    0
    HODA WADAK MACHAN
    OWA WIKUNANNA ONA TARAM THAN THIYENAWA MACHAN LANKAWE FLOWER SHOP KOCHCHARA THJIYENAWADA :)
    LASSANAFLORA WAGE EWA :)

    MAN DANNA WISTARA KIYANNAM

    DENDROBIUM ORCHID EKE JATHI DEKAK THIYENAWA SUDU PATA/DAM PATA
    WADI PURAMA YANNE SUDU PATA EKA.ME MALAK SAMANNAYEN OFF SEASON EKATA 6-8 WAGE WENAWA SEASON EKATA 8-15 WAGE DENNA PULUWAN

    THAWA PHELANOPSIS MALA MEKETH COLOUR GODAK THIYENAWA WADI PURAMA WHITE CREAM WAGE EWA THAMA YANNE
    ME MALAK 100KATA DENNA PULUWAN HABAI DENDROBIUM EKATA WADA NADATHTHUWA AMARUI

    CATLIYA THAWA EKAK MEWA WALA MAL PIPENNE SAHENNA KALEKIN
    ME MALAK 300-400 WENAKAN WIKUNANNA PULUWAN

    :) :) :D :D OWA THAMA MAN DANNE
    MAHANSI UNOTH NIKANMA SALLI ATHE

    thanks machan :yes:
     
    • Like
    Reactions: chathura2015

    kadiya123

    Member
    Jul 16, 2014
    8
    2
    0
    අපේ ලොකු අම්මා නම් ඕව කරනවා එයා නම් සෑහෙන්න ඔවට වියදම් කරනව. හොදට සාත්තු කරන්න ඕනෙ. එල bro
    all the best

    thanks machan, send you a pm