ඕකිඩ් ගැන දන්නා අය එන්න
මචන්ලා මම ඕකිඩ් වගාවක් පටන් ගන්න යන්නේ. මට ඊට කලින් ඒගැන විස්තර ටිකක් කියනවද, ලොකු උදව්වක්.
උදා:
මල් විකුනනවනන් කාටද දෙන්න පුළුවන්?
ඉල්ලුම වැඩි ප්රභේද මොනවාද?
nursery එකක් හදන්නේ කොහොමද? යන වියදම එහෙම කොහොමද?
පැළ රැක බලාගතයුතු ආකාරය කොහොමද?