ඕකිඩ් මල් හදන්න????

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    ඕකිඩ් මල් හදන්න????

    නිකන් ඉන්න එකේ වැඩක් කරන්න බැලුවා බං.කලින් දෙක තුනක් බැලුවා ඒවා කරන්න මුලින් ලොකු වියදමක් යනවා.:dull: :(

    දැන් කල්පනා කලේ ඕකිඩ් මල් හදන්න.ග්‍රීන් හවුස් හදල කරන සීන් එකක් තියෙනවා නේද?:oo: මන් පේරාදෙණියෙන් ඇහුවා උන් කිව්වා ලියුමක් දාන්න කියලා එක දැම්ම.එකට උත්තර එනකම් ටිකක් හොයලා බැලුවේ...එහෙම හැදුවොත් මල් හරි pala හරි ගන්න උන් ඉන්නවද?කොහොමද උන් හොයා ගන්නේ?මල් කියට වගේ දෙන්න පුලුවන්ද?වැඩි විස්තර දාන්න එකෙක් කියපන්කො.....දන්නේ නැති උන් බම්ප් කරපංකෝ මේක....:confused:සිතල පැති වැල හදන්න පුලුවන්ද?එහෙනම් නැත්තම් ඕකිඩ් වලට වැඩ හොද ලේසි වෙන ජාති තියෙනවද?

    9080d1203253677-heater-small-greenhouse-dsc_0065.jpg
     
    Last edited:

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan ubata wathura/idamak thiyenawada kochcharak withara thiyenawada?puluwannam annasi,panicomadu wagee dahan.echchara wiyadam karanna salli naththam wattakka daahan eka wattakka gediyaka 5Kg + thiyenawa.pora,wathura,homona welawata dunnahama ubata 50k 60k wiyadam karanna puluwannam 200k+ pannala ganna puluwan .mahansi wenna one.mam okid gana danne na eka nisa thread eka bump ekak widihata hari weeka thibichchawayi. good luck.
     
    • Like
    Reactions: Hunter4U

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    orchid walata සීතල දේශගුණයක් අවශ්‍ය නැහැ. හැබැයි ගොඩක් මැරෙන්න වෙනවා... දැනට ශිරෝහානා, අපි, සුප්‍රීම් වගේ මල් වවන තැන් ලොකුවට සීන් එක කරගෙන යනවා..අද හෙට ජාතික උද්භිද දෙපාර්තමේන්තුවේ (හග්ගල, පේරාදෙණියෙ මල් වතු) එකේ අවුට්ලට් එකකුත් නාරාහේන්පිට අද හෙට පටන් ගන්නවා..එතකොට තවත් ගේම වැඩියි... ගේම වැඩි වුනාම අඩු ගානට මල් දෙන්නෙ.. මුල ඉදන් පටන් ගන්නවනන් මුලදි හෙන කට්ටක් කන්න වෙයි...මම උඹට කෝල් එකක් දෙන්නන්
     
    :baffled:
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    machan ubata wathura/idamak thiyenawada kochcharak withara thiyenawada?puluwannam annasi,panicomadu wagee dahan.echchara wiyadam karanna salli naththam wattakka daahan eka wattakka gediyaka 5Kg + thiyenawa.pora,wathura,homona welawata dunnahama ubata 50k 60k wiyadam karanna puluwannam 200k+ pannala ganna puluwan .mahansi wenna one.mam okid gana danne na eka nisa thread eka bump ekak widihata hari weeka thibichchawayi. good luck.

    අන්නාසි හදල කාටද බං දෙන්නේ?:confused:
     
    shando

    Well-known member
  • Jul 18, 2007
    1,813
    201
    83
    orchid walata සීතල දේශගුණයක් අවශ්‍ය නැහැ. හැබැයි ගොඩක් මැරෙන්න වෙනවා... දැනට ශිරෝහානා, අපි, සුප්‍රීම් වගේ මල් වවන තැන් ලොකුවට සීන් එක කරගෙන යනවා..අද හෙට ජාතික උද්භිද දෙපාර්තමේන්තුවේ (හග්ගල, පේරාදෙණියෙ මල් වතු) එකේ අවුට්ලට් එකකුත් නාරාහේන්පිට අද හෙට පටන් ගන්නවා..එතකොට තවත් ගේම වැඩියි... ගේම වැඩි වුනාම අඩු ගානට මල් දෙන්නෙ.. මුල ඉදන් පටන් ගන්නවනන් මුලදි හෙන කට්ටක් කන්න වෙයි...මම උඹට කෝල් එකක් දෙන්නන්

    macho oya mal wawanawada? oya karana mal jaathi monawada? oya koheda inne?
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    macho oya mal wawanawada? oya karana mal jaathi monawada? oya koheda inne?

    ඔව්
    තව පටන් ගත්තේ නැ මචං..පටන් ගන්න තමා හොයන්නේ.
    නුවරඑලියට කිට්ටුයි
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    අන්නාසි හදල කාටද බං දෙන්නේ?:confused:
    machan annasi kg ganatath denawa gedi ganatath denawa.uba hadanne kabanika annasi nam.kabanika deewal witharak daala 10$+ wenawa gediyak, eth yawanne kohomada danne na.uba gedi 2000 withara thibboth polawal walata danna puluwan.salli onenam mahansi wenna one theory eka uba dannawane machan eka nisayi kiwwe :)
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    machan annasi kg ganatath denawa gedi ganatath denawa.uba hadanne kabanika annasi nam.kabanika deewal witharak daala 10$+ wenawa gediyak, eth yawanne kohomada danne na.uba gedi 2000 withara thibboth polawal walata danna puluwan.salli onenam mahansi wenna one theory eka uba dannawane machan eka nisayi kiwwe :)

    මට ඕන මොකක් හරි වැඩක් පටන් ගන්න..පටන් ගන්න අවුල තමයි මට තියෙන්නේ.කොහෙන් මොන පටන් ගන්නද තේරෙන්නේ නැ....පටන් ගතහොත් ඇදගෙන යන්න මන් දන්නවා මචං
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ඔය මල් වැඩේ නම් ලෙහෙසි නෑ පුතා..... එපා වෙනවා..... බැහැලම කරනවා නම් කරපන්..... මගේ වයිෆ් කරනවා ඈන්තූරියම්..... වියදමයි, මහන්සියයි හැටියට, ලාභයක් ගන්න නම්, අවුරුදු 4ක් වත් යනවා...... :(
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    ඔය මල් වැඩේ නම් ලෙහෙසි නෑ පුතා..... එපා වෙනවා..... බැහැලම කරනවා නම් කරපන්..... මගේ වයිෆ් කරනවා ඈන්තූරියම්..... වියදමයි, මහන්සියයි හැටියට, ලාභයක් ගන්න නම්, අවුරුදු 4ක් වත් යනවා...... :(

    :baffled::baffled: