ඕකිඩ් මල් හදන්න????
නිකන් ඉන්න එකේ වැඩක් කරන්න බැලුවා බං.කලින් දෙක තුනක් බැලුවා ඒවා කරන්න මුලින් ලොකු වියදමක් යනවා.

දැන් කල්පනා කලේ ඕකිඩ් මල් හදන්න.ග්රීන් හවුස් හදල කරන සීන් එකක් තියෙනවා නේද?
මන් පේරාදෙණියෙන් ඇහුවා උන් කිව්වා ලියුමක් දාන්න කියලා එක දැම්ම.එකට උත්තර එනකම් ටිකක් හොයලා බැලුවේ...එහෙම හැදුවොත් මල් හරි pala හරි ගන්න උන් ඉන්නවද?කොහොමද උන් හොයා ගන්නේ?මල් කියට වගේ දෙන්න පුලුවන්ද?වැඩි විස්තර දාන්න එකෙක් කියපන්කො.....දන්නේ නැති උන් බම්ප් කරපංකෝ මේක....
සිතල පැති වැල හදන්න පුලුවන්ද?එහෙනම් නැත්තම් ඕකිඩ් වලට වැඩ හොද ලේසි වෙන ජාති තියෙනවද?

Last edited: