භාරත දැන් ඇමිණිලා වැඩක් නෑ, 2019 වෙනකන් 15% vat එකෙන් inflation එක control කරන් ගියා, උගේ ලොක්කා paranoid මෛත්‍රී පකයා දවස් 52කෙන් ඇරියා නැතිවෙන්නම, දැන් මොකා මොනා කරත් බලන් ඉන්න වෙනවා
Namal putha wadagena yana ranil uncleමේක අයවැයක් නෙවෙයි ගුන්ඩුවක්. ඊලග පාර ඡන්දයට එන රාජපක්ෂ කියන්නේ
ඉතින් සංහලු ඡන්දය දෙනවා.
- විශ්‍රාම යන වයස වැඩි කරනවා.
- වැට් අඩු කරනවා
- ආදායම් බදු අඩුකරනවා
ඔන්න බලපං නොකිව්වොත්.
ඔය අයවැය යෝජනා වල අවුරුදු 18 වැඩි හැමෝම ආදායම් බදු ලේඛනයක රෙජිස්ටර් වෙන්න තියෙනවා, ඔය යෝජනාව ක්‍රියාත්මක වුනොත් මේ රට හදන්න පුළුවන්.
අනිවා. මුදල් පැත්තෙන් ගොඩ දාන්න පුලුවන්.ඔය අයවැය යෝජනා වල අවුරුදු 18 වැඩි හැමෝම ආදායම් බදු ලේඛනයක රෙජිස්ටර් වෙන්න තියෙනවා, ඔය යෝජනාව ක්‍රියාත්මක වුනොත් මේ රට හදන්න පුළුවන්.
චන්ද්‍රිකා බණ්ඩාරනායක ගේ කාලේ පන්න පන්න හෙව්වා බං. නඩු දානවා කියලා ගෙදරට ලියුම් ආවා. ඒ විදියට කරොත් හරි
මූ joke එකක් කරලා. File 1ක් තිබ්බා කියලා හරියටම tax ගෙවන එ වුන් ලංකාවේ ඉන්නවා නම් මොනා කරන්න බැරිද
අනිවා. මුදල් පැත්තෙන් ගොඩ දාන්න පුලුවන්.
ඔය උගත් බුද්ධිමත් කියන ගොබ්බ හැත්ත තමයි payee tax එකට විරුද්ධ වෙලා ඔය ගෝටා ගෙනාවේ
චන්ද්‍රිකා බණ්ඩාරනායක ගේ කාලේ පන්න පන්න හෙව්වා බං. නඩු දානවා කියලා ගෙදරට ලියුම් ආවා. ඒ විදියට කරොත් හරි
------ Post added on Aug 30, 2022 at 5:42 PM
රනිල් කියන්නේ මම කැමති දේශපාලකයෙක් නොවෙයි.ඔය අයවැය යෝජනා වල අවුරුදු 18 වැඩි හැමෝම ආදායම් බදු ලේඛනයක රෙජිස්ටර් වෙන්න තියෙනවා, ඔය යෝජනාව ක්‍රියාත්මක වුනොත් මේ රට හදන්න පුළුවන්.
DBT නම් 1000% වගේ වෙන්න ඕනේ.DBT Tax % ? කීයද ?
අපිට නම් ගැහුවොත් NBT Non-බයි-ටැක්ස් තමා ඉතින්
tax file එකක් හැදුවහම,
මූ joke එකක් කරලා. File 1ක් තිබ්බා කියලා හරියටම tax ගෙවන එ වුන් ලංකාවේ ඉන්නවා නම් මොනා කරන්න බැරිද
ඉස්සර ඒ උනාට collect උනා tax හොඳට. තාමත් shape කරන වැඩ වෙනවා. එකට bank account track කරලා එකෙන් ආදායම හොයාගෙන tax ගන්න system එකක් හැදුවා නම් හරි. දේවල් cross check වෙන විදියට හැදුවා නම් එතකොට දෙන්නෙක්ට හොරා වැඩක් කරලා tax වංචා කරන්න බෑරෙද්ද තමා. අපේ ගෙවල් ළඟ hotel 1කට ඇවිත් cl දෙනවා ird එකේ හරක් එන්නලු අපි shape කරල දෙන්නම්ලු. පගා කාක්කෝ![]()