ඕක අයවැයක් නෙවෙයි, රාජපක්ෂ ගුන්ඩුවක්

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    භාරත දැන් ඇමිණිලා වැඩක් නෑ, 2019 වෙනකන් 15% vat එකෙන් inflation එක control කරන් ගියා, උගේ ලොක්කා paranoid මෛත්‍රී පකයා දවස් 52කෙන් ඇරියා නැතිවෙන්නම, දැන් මොකා මොනා කරත් බලන් ඉන්න වෙනවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,498
    32,231
    113
    මේක අයවැයක් නෙවෙයි ගුන්ඩුවක්. ඊලග පාර ඡන්දයට එන රාජපක්ෂ කියන්නේ
    • විශ්‍රාම යන වයස වැඩි කරනවා.
    • වැට් අඩු කරනවා
    • ආදායම් බදු අඩුකරනවා
    ඉතින් සංහලු ඡන්දය දෙනවා.

    ඔන්න බලපං නොකිව්වොත්.
    Namal putha wadagena yana ranil uncle
    Lol
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    ඔය අයවැය යෝජනා වල අවුරුදු 18 වැඩි හැමෝම ආදායම් බදු ලේඛනයක රෙජිස්ටර් වෙන්න තියෙනවා, ඔය යෝජනාව ක්‍රියාත්මක වුනොත් මේ රට හදන්න පුළුවන්.

    🙄😂🤣🤣😂😂🥴

    මූ joke එකක් කරලා. File 1ක් තිබ්බා කියලා හරියටම tax ගෙවන එ වුන් ලංකාවේ ඉන්නවා නම් මොනා කරන්න බැරිද
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    ඔය අයවැය යෝජනා වල අවුරුදු 18 වැඩි හැමෝම ආදායම් බදු ලේඛනයක රෙජිස්ටර් වෙන්න තියෙනවා, ඔය යෝජනාව ක්‍රියාත්මක වුනොත් මේ රට හදන්න පුළුවන්.
    අනිවා. මුදල් පැත්තෙන් ගොඩ දාන්න පුලුවන්.
    ඔය උගත් බුද්ධිමත් කියන ගොබ්බ හැත්ත තමයි payee tax එකට විරුද්ධ වෙලා ඔය ගෝටා ගෙනාවේ

    🙄😂🤣🤣😂😂🥴

    මූ joke එකක් කරලා. File 1ක් තිබ්බා කියලා හරියටම tax ගෙවන එ වුන් ලංකාවේ ඉන්නවා නම් මොනා කරන්න බැරිද
    චන්ද්‍රිකා බණ්ඩාරනායක ගේ කාලේ පන්න පන්න හෙව්වා බං. නඩු දානවා කියලා ගෙදරට ලියුම් ආවා. ඒ විදියට කරොත් හරි
    ------ Post added on Aug 30, 2022 at 5:42 PM
     
    රෙද්ද තමා. අපේ ගෙවල් ළඟ hotel 1කට ඇවිත් cl දෙනවා ird එකේ හරක් එන්නලු අපි shape කරල දෙන්නම්ලු. පගා කාක්කෝ 😡
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    ඔය අයවැය යෝජනා වල අවුරුදු 18 වැඩි හැමෝම ආදායම් බදු ලේඛනයක රෙජිස්ටර් වෙන්න තියෙනවා, ඔය යෝජනාව ක්‍රියාත්මක වුනොත් මේ රට හදන්න පුළුවන්.
    රනිල් කියන්නේ මම කැමති දේශපාලකයෙක් නොවෙයි.

    ඒ උනාට යහපාලන කාලේ යම් යම් හොඳ දේවල් කිහිපයක් කරන්න උත්සාහ කලාම එවකට විපක්ෂයේ හිටපු විමල් වීරවංශ ලා ගම්මන්පිල ලා ඒවාට නොයෙකුත් විදියට අවමාන අපහාස කරලා ඒ දේවල් නැවැත්තුවා.

    18 ට වැඩි හැමෝටම Tax File එකක් හදන යනකොට කිව්වේ හිඟන්නන් ටත් ටැක්ස් ගහන්න යනවා කියලයි.

    ළමයින්ට Tab දුන්නාම ළමයි අසභ්‍ය දේවල් බලයි, Tab වලින් පිටවෙන විකිරණ වලින් ළමයි වඳ වෙයි කියලා තමයි ගම්මන්පිල කිව්වේ.

    ඉන්දියන් ඇම්බියුලන්ස් වල සේවයට රෝ ඔත්තුකාරයෝ එනවා කිව්වේ විමල් වීරවංශ. ඒවායින් ගේන ලෙඩුන්ට GMOA දොස්තරලා ප්‍රතිකාර කරන්නේ නැහැයි කිව්වේ පාදෙණිය.

    ලයිට් රේල් එකේ බඩු පටවන්න බැහැයි කිව්ව එකා ලලිතසිරි ගුණරුවන්.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    DBT Tax % ? කීයද ?
    අපිට නම් ගැහුවොත් NBT Non-බයි-ටැක්ස් තමා ඉතින්
    DBT නම් 1000% වගේ වෙන්න ඕනේ. 😏 😏
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    🙄😂🤣🤣😂😂🥴

    මූ joke එකක් කරලා. File 1ක් තිබ්බා කියලා හරියටම tax ගෙවන එ වුන් ලංකාවේ ඉන්නවා නම් මොනා කරන්න බැරිද
    tax file එකක් හැදුවහම,
    (1) අදායම් ඉතිහාසයක් හැදෙනවා. එක අවුරුද්දක අසාමාන්‍ය විදියට අදායම අඩුවීම් හෝ වැඩිවීම් සිද්දවුනොත් ඒවා පරික්ෂා කර බලන්න පුළුවන්.
    (2) අදායම cross -check කරන්න පුළුවන්. උදාහරණයකට ඔබ ගෙදර කොටසක් අලුත් වැඩිය කරන්න ලක්ෂ 5ක් company එකකට දෙනවා. උන් එක අදායමක් විදියට රිපෝර්ට් කරනවා. එතකොට අපි අදායමක් හරියට නොපෙන්නුවත්, ලක්ෂ 5 හම්බවුනේ කොහොමද කියල අදායම් බදු දෙපාර්තමේන්තුවෙන් හොයනවා.

    මේවා දැන් නුනත් ඉදිරියේදී වෙනවා.

    මේක බලන්න. ප්‍රංශයේ AI උපයෝගිකරන් ගෙවල්වල report නොකරපු swimming පූල් 20,000 හොයාගෙන. මිලියන ගානක් දඩ ගහල.
    https://www.bbc.com/news/world-europe-62717599
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    රෙද්ද තමා. අපේ ගෙවල් ළඟ hotel 1කට ඇවිත් cl දෙනවා ird එකේ හරක් එන්නලු අපි shape කරල දෙන්නම්ලු. පගා කාක්කෝ 😡
    ඉස්සර ඒ උනාට collect උනා tax හොඳට. තාමත් shape කරන වැඩ වෙනවා. එකට bank account track කරලා එකෙන් ආදායම හොයාගෙන tax ගන්න system එකක් හැදුවා නම් හරි. දේවල් cross check වෙන විදියට හැදුවා නම් එතකොට දෙන්නෙක්ට හොරා වැඩක් කරලා tax වංචා කරන්න බෑ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,623
    6,174
    113
    කෙල දාල ඇරල,ඊලගට වැලි දාලත් ඇරල තියෙන රටක කවුද බන් ටැක්ස් ගෙවන්න කැමති... ගෙවන ටැක්ස් වලින් වැඩක් වෙනව නම් ඒත් කමක් නෑ...මිනිස්සු ටැක්ස් ගෙවන්න කැමතියි හරිහමන් රටක නම්..