ඕගන් ගහන්නේ කව්දෝ

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඕගන් ගහන්නේ කව්දෝ


    ඔර්ගන් සෙල්ලන් කරන MIDI files කා ගාවද තියෙන්නේ :dull:
    තියන කව්රු හරි ඉන්නවනම් මට link දෙන්න පුලුවන්ද download කර ගන්න :D

    මගේ යාලුවෙකුට ....මට කිව්වේ MIDI files කියල විතරයි ...:oo:
    වැඩිය විස්තර මන් දන්නෙත් නැ :no:

    ඔය කියන ජාතියේ ඒවා තියනවනම් මට DL කරගන්න help එකක් දෙනවද ?:)