ඕගන් ගහන්නේ කව්දෝ
ඔර්ගන් සෙල්ලන් කරන MIDI files කා ගාවද තියෙන්නේ
තියන කව්රු හරි ඉන්නවනම් මට link දෙන්න පුලුවන්ද download කර ගන්න
මගේ යාලුවෙකුට ....මට කිව්වේ MIDI files කියල විතරයි ...
වැඩිය විස්තර මන් දන්නෙත් නැ
ඔය කියන ජාතියේ ඒවා තියනවනම් මට DL කරගන්න help එකක් දෙනවද ?