ඕගොල්ලො හිතන්නෙ ලෝකෙ ලොකුම න්‍යෂ්ඨික පිප

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    ඕගොල්ලො හිතන්නෙ ලෝකෙ ලොකුම න්‍යෂ්ඨික පිප

    ඕගොල්ලො හිතන්නෙ ලෝකෙ ලොකුම න්‍යෂ්ඨික පිපිරීම හිරෝශිමාවෙ සිදුවූ බෝම්බ පිපිරීම කියලද?:oo::oo:

    බලන්නකො මේ පින්තූරෙ.

    nuke-comparison.jpg


    ඕකෙ ඔය හෙන පුංචියට තියෙන්නෙ හිරෝශිමාවෙ සිදුවූ බෝම්බ පිපිරීම.:shocked::shocked::shocked::shocked::shocked:

    මේක ඕගොල්ලොන්ට වැදගත් වුනානම් රෙපක් දාලා යන්න.
     
    Last edited:

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අනේ ඕකක් ඇමරිකන් කාරයගේ අතේ පත්තු වෙන්නේ නෑනේ අපිට පාඩුවේ ඉන්න:angry:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    අනේ ඕකක් ඇමරිකන් කාරයගේ අතේ පත්තු වෙන්නේ නෑනේ අපිට පාඩුවේ ඉන්න:angry:


    Oya loku bomb eka Americansla produce karapu ekak nemei wenna one.Eka Russia produce karapu ekak.....But not sure :)
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    Tzar is soviet not american .... but how do we know about secret weapons they publish news only a little like the size of Hiroshima .. they have many secrets bigger than Tzar :lol: