ඕට්ස් කනවද?

IAmMrDamnLOL

Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    Oats breakfast walata ganne dinner walata nemei anyway keells super eke tiyenava. Uba oats kaalama nadda? ehema ayata okata huru wenna amarui non fat milk dala kanna
    dinner walata fruits kaala balahan masayak bara adu wenava gemak nathuwa eth skin eka nam loose vage ethakota.
     
    Last edited:

    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    Thanks akke. mama me dewal godak kal idan karanawa. eth rata kana eka du karanna giyama gedarin bara bare. ekayi me wage dekata yanna baluwe.

    matath amma baninava malli....noka indala ledak hada gannava kiyala..... :P man karanna amma kana velavata langata gihin bath kataval dekak kavaa ganna eka.....eeta passe cream cracker thuna hatharak kanava.......

    mehemai malli thun velenma kema tikak adu karanna ehenam.....bada pelenna kanna epa.....kohomath oya veya karana shakthiyata vada vedi shakthi pramanayak engata ena nisane mahath venne.....e nisa vedipura shakthiya ganna epa.....bath aduven bedagena anith maluva jathi vediyen kanna.....ethakota hari......gedarin banina ekak nae.....
     
    thanujaka

    Well-known member
  • අනේ මන්ද බං කවදාවත් කාලා නෑ..
    මම දන්න එකෙක් ඉන්නවා ඌ superfood කියල පිටි එකක් ගහන්න ගත්ත රෑට දැන් මාස දෙකක් විතර..
    එකෙනුත් හැබැයි උගේ ඇග ටිකක් බැස්ස බං..
    බොන විදිහ අනංමනං නං දන්නේ නෑ උඹට ඕනෙනං වැඩි විස්තර අහල කියන්නං..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,386
    113
    matath amma baninava malli....noka indala ledak hada gannava kiyala..... :P man karanna amma kana velavata langata gihin bath kataval dekak kavaa ganna eka.....eeta passe cream cracker thuna hatharak kanava.......

    mehemai malli thun velenma kema tikak adu karanna ehenam.....bada pelenna kanna epa.....kohomath oya veya karana shakthiyata vada vedi shakthi pramanayak engata ena nisane mahath venne.....e nisa vedipura shakthiya ganna epa.....bath aduven bedagena anith maluva jathi vediyen kanna.....ethakota hari......gedarin banina ekak nae.....

    danatath tikak adu karala thama thiyenne. thanks akke.
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මම දැනටත් මස් මාලු නම් කන්නෙ නෑ. බට් ඕක කරන්න නම් අමාරුයි. ආර්ථිකේ එච්චර හොද නෑ. :dull:

    හරි ඉතිං සතියක් විතර බලහං....
    අනික පලතුරු ටිකක් ගන්න එකට මහ ආර්ථිකයක් ඕනෙයැ?

    example:
    උදේට වාඩිවෙලා පත්තක්කා ගෙඩියක් කාපන්.
    දවල්ට කෙහෙල් ගෙඩි ටිකක් කාහන්.
    රෑටත් මක්කහරි කාපන්....

    youtube එකේ ඕනෙතරම් suggestions තියෙනවා 'මම අද මක්කද කෑවේ raw till 4 diet එකට' කියල
    what i ate in a day / what i ate today raw till 4 etc....

    බෑබෑ, vegetarian විතරක් වෙලා බෑ, dairy නවත්තන්න ඕනේ ඔය දවස්ටිකට වත්.
    dairy හද්ද chater. weight හිටං වැඩිවෙනවා :P

    ඕක තමයි best ම solution එක, ඒකෙ තර්කයක් නෑ.
    නොකා නොබී ඉන්න දේකුත් නෑනේ මේ ක්‍රමේදී... :P
    but anyway උඹේ කැමැත්තක් :rofl:
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Oats කන්නේ weight gain කරන්න නේ බං.. high calorie නේ ඕවගේ.. :nerd: :oo:

    Anyway ඔය මොනවා කෑවත් වැඩක් නෑ exercise කරන් නැතිව.. :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕවා කෑවහම මොකෝ බං වෙන්නෙ?
    මම නම් උදේට කන්නෙ සම්බෝලයි බතුයි. මොනවා තිබ්බත් සම්බෝල නැත්තං මට සෙට් නෑ උදේට :dull:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    පැටියා;18644091 said:
    ඕවා කෑවහම මොකෝ බං වෙන්නෙ?
    මම නම් උදේට කන්නෙ සම්බෝලයි බතුයි. මොනවා තිබ්බත් සම්බෝල නැත්තං මට සෙට් නෑ උදේට :dull:

    :lol::lol: මටත් තුන්වේලටම බත් ඕනේ ...